දන්නවද ටේහ්‍යුන්.....මන් ඔයාගෙ වෙන්න කොච්චර හීන මැව්වද කියලා...ඇයි අපෙ ජිවිත ඇතුලේ ඒ හැම හීනයක්ම බොද වුනේ....
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ටේහ්‍යුන් උදෙ ඇහැරුනෙ ඇගට දැනුනු අමුතු සීතලත් එක්ක...එයා ඉන්නෙ කොහෙද...ටේහ්‍යුන් වටෙම කැරකුනා...ආහ් මේ එයාගෙ ගෙදරනෙ...එතකොට ඇයි එයා මෙහෙ...ආ ජිමින් එක්කනෙ ආවෙ....එතකොට දැන් ජිමින් කෝ.....කලින් දවසෙ රෑ සිද්ද වුනු හැම දේම එකින් එක මතක් වෙද්දි ටේහ්‍යුන් තමන්ගෙ එහා පැත්ත බැලුවෙ ජිමින්ව බලාපොරොත්තු වෙන්....මොකද ටේහ්‍යුන් කරපුවත් එක්ක ජිමින්ට නැගිටගන්නවත් බැරි වෙන්න ඔනිනේ....
ඒත්......
මොකක්දෝ කරුමෙකට ජිමින් ඉදියෙ නෑ තවදුරටත් එයාගෙ ඇදෙ....එවෙනුවට ජිමින් එයාගෙම වුන කියන්න පුලුවන් සාක්ශියක් විතරක් ඇදෙ ජිමින් වෙනුවෙන් ඉතිරිවෙලා තිබුනා...ඔව් පුන්චි ලේ පැල්ලමක්...
ටේහ්‍යුන් ගෙ ඇග දිගේ හිරියක් ගියා...
බැරි වෙලාවත් ජිමින් වර්ජින්ද....එ...එතකොට එයාද ජිමින්ගෙ.......ටේහ්‍යුන් එයා දැන් හිතපුවටත් වෛර කලා...ටේහ්‍යුන් කොච්චර නපුරු දඩබ්බර චරිතයක් වුනත් කෙනෙක්ගෙ ජිවිතයක් විනාස කරන්න තරන් නපුරු හිතක් තිබ්බෙ නැ...ඒත් දැන් මේ වුනු දේ ජිමින්ගෙ අකමැත්තෙන් සිදු වුනානන්....ජිමින්ගෙ කැමත්තකින් වුනා කියන්න තරන් දෙයක් ටේහ්‍යුන් ට මතක් වුන්නෑ...මොකද ජිමින්ව බලෙනුයි එයා එක්කන් ආවෙ...
හොදම දේ ජිමින් එක්ක කතා කරන එක...ලොකු කම් සෙරම බල්ලටදාල ජිමින්ව හොයාගෙන යන්න ටේහ්‍යුන් හිතුවා.....එක තමයි හරිම දේ........
ටේහ්‍යුන් අතට අහුවුනු ඇදුමක් ඇදන් මුනත් බාගෙට හෝදන් වොලට් එකයි කාර් කී එකය් අරන් එලියට දිව්වෙ...කොහොම හරි ජිමින්ව හොයාගන්නව කියලා හිතන්...
ටේහ්‍යුන් කොච්චර හෙව්වත් ටේහ්‍යුන්ට යුනිවසිටි යන පුන්චි ජිමින් හම්බෙයිද....
එවෙනුවට පාර්ක් ජිමින්ව හම්බුනොත් ටේහ්‍යුන් ගෙ රියැක්ශන් එක මොකක් වෙයිද....
🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣🐣
ජන්කුක් පුලුවන් ඉක්මනින් මීටින් එක රෙඩි කරන්න....මන් වොශප් වෙලා එන්නන්....ෆයිව් මිනිට්ස් දෙන්නකො මට....
හරි හ්‍යුන් ඒත් හ්‍යුන්ට ශුවර්ද....මේක.....
ඔෆ්කෝස් ජන්කුක් මන් මේව පුරුදු වෙන්න කරන දෙවල් නෙවෙනෙ....අයිඇම් පාර්ක් ජිමින්...ජන්කුක්.....
ඇන්ඩ් නව් යූ ආර් ඕල් රෙඩි කිම් ජිමින්.....
ජන්කුක් එහෙම කියද්දි ජිමින්ගෙ මූන අදුරු වුනා.....එයා තවමත් පාර්ක් ජිමින් මිසක්.කිම් ජිමින් නෙවෙ.....එයාට මුලු ලොකෙටම එක කියන්න ඔනි වුනා....ඒත් කොහොමද....එයාගෙ අප්පගෙ ගරුත්වෙ රැදිලා තියෙන්නෙ එයාගෙ මැරෙජ් එක මත වෙද්දි......
කොහොමත් ජිමින්ට අනාගතෙ ගැන බලාපොරොත්තු තියාගන්න ඔනි කමක් තිබ්බෙ නැහැනෙ....ඉන්න කාලෙ දවසින් දවස ඔහේ ගලාගෙන යන තරමට ජිමින්ට මේ දේවල් පහසුයි කියන එක විතරයි එයා දැනන් ඉදියෙ.....
Author note
පොඩි අප්ඩේට් එකක් ගෙනාව හිතන්න ගොඩක් දේවල් තියලා...
මේ ප්‍රශ්න ඔයාලටත් හිතුනද...එවට උත්තර තියෙද බලන්න...
ටේහ්‍යුන් ජිමින්ව හෙව්වට ජිමින් හොයාගන්න බැරි වුනෙ ඇයි?
එතකොට ජිමින් ආපහු යුනිවසිටි ගිහින් නැද්ද?
ඇයි එයා කිම් ජිමින් කියලා ජන්කුක් කිව්වෙ?
එයා ටේහ්‍යුන් ව බැදලද...එත් ජිමින් කැමති නැද්ද එකට...😗😂දෙයියනේ.. මෙ කතාව කියවන්න ගින් මොලෙ කුරුවල් වෙයිද දන්නෙත් නැ...
YOU ARE READING
Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)
Fanfictionජිවිතේ හරිම පුදුමයි...සමහර දේවල් ලැබෙන්නෙ අපි නොහිතන පමාවට...ඒත් සමහර දේවල් අපි කොච්චර අයැදුවත් අපිට නොලැබී යනව... හරියට ආදරෙ වගෙ...❤️ හායි කොමද මගෙ අලුත් කතාව විමින් එකක් ශිප් ස්ටොරි එකක් ලියන පලවෙනි වතාව...පොඩි සපොට් එකක් දෙන්න හොදෙ...🤗😚