"ටේහ්‍යුන් ඔයාට විශ්වාසද මේ මිටින් එකට ඔයා යන එක තමා සුදුසුම කියලා......අනික මේක බිස්නස් මිටින් එකක් විතරක් නෙවේටේහ්‍යුන් ....මේක මැරෙජ් ප්‍රපොසල් එකක් ගැන මිටින් එකක්....එකත් ඔයාගෙ හ්‍යුන් ට...ඔයා එතන්දි කරන පොඩි හෝ අත් වැරදීමකින් ඔයාගෙ හ්‍යුන්ගෙ ප්‍රපොසල් එක උනත් අතෙ පත්තු වෙලා යන්න පුලුවන්..."
🐯;- "එතනට එන්නෙ පාර්ක් ගෙ පුතාද....නැත්තන් පාර්ක්ද "
"මන් හිතන්නෙ පාර්ක්ගෙ පුතා විතරයි..."
🐯:- හ්‍යුන් ඔයාට පුලුවන් ද ඒ මනුස්සයට අපෙ හ්‍යුන්ව දීලා පැත්තකට වෙන්න...
"මන් වෙන මොනව කරන්නද පැටියො....ඒ මගෙ ආදරෙ මන් එයාගෙ දියුනුවට කකුලෙන් ඇදල හරියන්නැනෙ.."
🐯;- බලමුකො....මන් කොහොමත් මේ මැරෙජ් එක වෙන්න දෙන්නැ. ..අපෙ හ්‍යුන් ඔයාගෙ විතරයි ජින් හ්‍යුන්!
"මොනව හරිකිව්වද ටේ"
🐯:- ආ නැ නැ...අපෙ හ්‍යුන්ට කියන්නෙපා මන් මේ මිටින් එකට යන්න හදන්නෙ කියලා..මන් ඇවිත් කියනකල් ඔයා වැඩෙ ශේප් කරගන්න ඔනි හරිද....
"ම්ම් බලමුකො....
✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
🐣;- මොකද තාම නැත්තෙ...දැන් මන් කීයෙ ඉදන් ද බලන් ඉන්නෙ....ජන්කුක් කොහෙද මේ මනුස්සය....මන් බැදපු මනුස්සය එක්ක කතා කරන්න වෙනම ශෙඩියුල් එකකට මිටින් දාගන්න වෙයි කියලනන් ජිවිතෙකට මන් හිතුවෙ නැ...
🐰;- ඔයා තාම මැරෙජ් එක ගත්තෙ නැ ජිමින්...ඔයා පොඩි සයින් එකක් දැම්ම විතරනෙ..
🐣;- අනෙ යනව ගොන් අලියො යන්න එක වෙලාවකට තමුසේම කියනව මන් කිම් ජිමින්ලු...දැන් කියනව තාම මන් බැදලා නැලු....
🐰;- හරි ඉතින් ලගදිම බදිනවනෙ. 😅
🐣;-හහ්...බදිනව....මයි ඈස්ස්....
🐰;- ඒක හරි බැද ගනී.....😂
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🐰;- මන් හිතන්නෙ අර එන්නෙ කිම් තමා....මන් එහෙනන් අරපැත්තට යනන් ජිමින් ගුඩ් ලක්....
🐣;- ආශ් මේ මනුස්සයට ඇයි කියන්න් බැරි වුනෙ මාව බදින්න බැ කියලා..අනිවාරෙන් ඇගට වහල් වැටුනු එකෙක් බලන්නැ මුන දිහා කොච්චර කත කලත් ගොලුවෙක් වගෙ බිම බලන් ඉන්නවා....අනික මැරෙජ් එකට කැමති වුනාට මන් ඒ මිනිහගෙ හස්බන්ඩ් වෙනවා කිව්වෙ නැනෙ මගුල..😫
KAMU SEDANG MEMBACA
Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)
Fiksi Penggemarජිවිතේ හරිම පුදුමයි...සමහර දේවල් ලැබෙන්නෙ අපි නොහිතන පමාවට...ඒත් සමහර දේවල් අපි කොච්චර අයැදුවත් අපිට නොලැබී යනව... හරියට ආදරෙ වගෙ...❤️ හායි කොමද මගෙ අලුත් කතාව විමින් එකක් ශිප් ස්ටොරි එකක් ලියන පලවෙනි වතාව...පොඩි සපොට් එකක් දෙන්න හොදෙ...🤗😚