ජිමින් ගෙදර ආපු විදියක් වත් එයාට මතක තිබ්බෙ නැ...කොහෙ මතක තියෙන්නද වෙරි වෙන්න බිව්වම...😅
Jimin pov
🐣; කුක්....මගෙ ඔලුව රිදෙනවනෙ බන් නැගිට්ට වෙලාවෙ...ඉදන්...
🐰;- අහ් උබට ඔලුව ක් තිබිලද....ඒත් ඉයෙ උබ ටේහ්‍යුන්ව බදන් නටපු නාඩගමෙ හැටියට මන් හිතුවෙ ඒක කශෙරුකාව දිගෙ පුකට බැහැල කියලා...
🐣;-මොක් කැහ්
🐰;-"අහ් හිමිට බිපන් ඕක....උබෙ ප්‍රේම බුන්ග රාජයත් බලන් ඉන්නවා...උබට ඔක හිරවෙලා මැරුනොත් මාව මරල හන්ගල අඩ අඩ හොයයි...🥲"
🐣;-"මොන බෘන්ගයෙක්ද බන්.....කවුද ඒ අමුතු සතා...😫 බල්ලො මොකක්ද ඒ මුලින් කිව්වෙ...මායි ටේහ්‍යුනුයි ගැන....අනෙ ඔඊ කියපන්කො රෙද්ද...."
............................................................
🐣;-"එතකොට ටේහ්‍යුන් ඇයි මගෙ ඇග උඩට් වෙලා ඉදියෙ..උට තිබ්බනෙ මාව අයින් කරලා ඇත්වෙන්න.."
🐰;-"අහ් දැන් ඉතින් උබ බොරුවට මෙතන ඤැයි ඤැයි ගාන්න ඔනි නැ....උබට ඔනි වුන්මව්හ්ම්ම්ක් "
පැනපු ගමන් ජිමින් ජන්කුක් ගෙ කට වැහුවෙ පිටිපස්සෙන් ටේහ්‍යුන් බලන් ඉදපු නිස.....
🐣;-"කටවහන් ඉදපන් තා එක වචනයක් හරි කිව්වොත් උබෙ ලස්සන හා දත් දෙක උගුල්ලලා දානවා....ටේහ්‍යුන් පිටිපස්සෙ.."
ජන්කුක්ගෙ කරවටේ අත දාන් එහෙම කියන් ජන්කුක්ව ඇදන් එතනින් මාරු වෙන්න හැදුවට ඊට ඉක්මන් වුනු ටේහ්‍යුන් ජිමින්ගෙ අතින් ඇදලා එයා ලගට ගත්තා...
🐣;-"මොකද මේ මාව අතාරිනවා ..තමුසෙට පිස්සුද..."
🐣;-"කුකිහ්...ආහ්..අතාරිනවා.."
🐰;-"අනෙ හ්‍යොන් එයාව අතාරින්නකො...චිමී.."
🐯;-"තමුසෙ මෙයට ජිමින් කියල කතා කරනවා...😑"
🐣;- "ඒ මොකටද එයා මට කොම කතා කලාත්...ඔයාට මොකද...."
🐯;- "මට මොකද කියලා ඔයාට දැන ගන්නම ඔනිද බබා.."
ජිමින්ගෙ ඉනෙන් අල්ලලා ජිමින්ව එයා ලගට ඇදලා ගද්දි ජිමින්ගෙ කම්මුල් රතුවුනෙ....අහ් ඒ රස්නෙට කියල තමා ඒ කිව්වෙ...ලැජ්ජවක් නැ පිස්සුද එයාට ගැවිලත් තිබිලා නැ..😅
YOU ARE READING
Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)
Fanfictionජිවිතේ හරිම පුදුමයි...සමහර දේවල් ලැබෙන්නෙ අපි නොහිතන පමාවට...ඒත් සමහර දේවල් අපි කොච්චර අයැදුවත් අපිට නොලැබී යනව... හරියට ආදරෙ වගෙ...❤️ හායි කොමද මගෙ අලුත් කතාව විමින් එකක් ශිප් ස්ටොරි එකක් ලියන පලවෙනි වතාව...පොඩි සපොට් එකක් දෙන්න හොදෙ...🤗😚