ඔයා?
"මිනී...."
"හ්යුන් මොකද මෙහෙ කරන්නේ.....හ්යුන් කවද්ද මෙහෙ ආවෙ අ...අනික....."
"මන් ඇවිත් ටික දවසක් මිනීඉ.....මන් ඉදියෙ ජුන් ගෙ ගෙදර...."
"හ්යුන් ඔයාට මාව මතක් වුන්නැද්ද ආ....ඔයාට පොඩි මල්ලි කෙනෙක් ඉන්නව කියල...."
"ම් මතක් උනු නිසානෙ පැටියො මන් බලන්න ආවේ ....ම්ම්..."
"හ්යුන් එන්නකෝ ඉතින්....."
"බෑ මැණික මන් ඉක්මනින් යන්න ඔනි..."
ජිමින් ඔලුව උඩට පහලට වැනුවෙ කම්මුලුත් පුම්බල....
"හ්යුන් ම්.. ම්න් ජුන් හ්‍යුන්ව...."
"මන් දන්නව පැටියො .....එක ඔයාගෙ වරදක් නෙවෙනෙ...ම්ම්...."
"ඒ ඒඑත් 🥺 හ්යුන් මට සමාවෙන්න "
"මිනි පැටියො.....බය වෙන්නඑපා...ජුන් සේරම බලාගනී......අනික ජුන් කියන්නෙ ඔයාගෙ අප්පා වගේ කියලා මන් දන්නවා....ම්ම්...ඉතින් ඇයි මේ....."
"මන් හැමදාම ඔයාලට කරදරයක් වුනා නේද හ්යුන්....මුලින්ම ඔයාගෙ ජිවිතෙට දැන්..ආදරෙට....මන් ඔයාට පිලිලයක්...ඔයාගෙන් ජීවත් වෙන්න හදන....මන් අප්පට වෛර කරනවා....මට මෙහෙම කලාට...."
"ශ්....අප්පා ඔයාට ගොඩක් ආදරෙයි...."
"හ්යුන් ඔයත් අප්පගෙ දරුවෙක්...ඇයි ඔයා...."
"ඒත් මන් නීත්‍යානුකූල ව මන් දැන් එයාගෙ ලමයෙක් නෙවෙනෙ...."
ජිමින් ජින්ගෙ තුරුලේ කැගහලා ඇඩුව....ජින් දන්නව එයාගෙ පොඩි මල්ලි දරාගන්නව තමයි....ඒත් එයා පොඩි වැඩී....මේ හැමදේකටම....සමාජෙ ගොඩක් දෙවල් තීරනය වෙන්නෙ සල්ලි මත කියන එක තෙරුම් ගන්න එයාගෙ පුන්චි මල්ලි පොඩි වැඩී......ජින්ට පුලුවන් වුනේ වෙන දේවල් දිහා බලන් ජිමින් ලගින් ඉන්න එක විතරයි.....එයාල මේ දෙ නැවැත්තුවොත් එයාගෙ අප්පා ඊට වඩා දරුනු තීරනයක් ගනී.....
ඉතින් හ්යුන් කෙනෙක් විදියට ජින් ගත්තෙ හොදම තීරනෙ නෙවෙද.......ඔව් ඔව් පොඩ්ඩක් ඉන්න ඔයාලට පොඩ්ඩක් නුල් බොලෙ පැටලිලානෙ ඉන්න මන් ලිහනන්.....
මමත් දැන් තමා සිද්දිය දැනගත්තේ හී...

ČTEŠ
Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)
Fanfikceජිවිතේ හරිම පුදුමයි...සමහර දේවල් ලැබෙන්නෙ අපි නොහිතන පමාවට...ඒත් සමහර දේවල් අපි කොච්චර අයැදුවත් අපිට නොලැබී යනව... හරියට ආදරෙ වගෙ...❤️ හායි කොමද මගෙ අලුත් කතාව විමින් එකක් ශිප් ස්ටොරි එකක් ලියන පලවෙනි වතාව...පොඩි සපොට් එකක් දෙන්න හොදෙ...🤗😚