Author note
ඉන්ට්‍රො වල එයාලගෙ වයස් සීමාවන් බලන්නකෝ....ජිමින් මට දුන්නේත් ඒයා ජන්කුක්ගෙ වයසෙමයි කියලා....ඒ කියන්නෙ ටේහ්‍යුන් ට වඩා අවුරුදු තුනක් පහලින්......🥲
එවගෙම ටේහ්‍යුන් අවසාන බැච් එකෙ ඉද්දි එයාල ඉන්න ඔනි මුල් ඉයර් එකේ....එතකොට දැන් කියනව ජිමින් එයාගෙ වයස විස්සෙදි එයා ඔෆිස් එකෙ වැඩ බාරගත්තා ෆයිනල් නොකර කියලා....
ඒ කියන්නෙ එයා ටේහ්‍යුන් එක්ක ඉන්න ඔනි එක වය්සෙලු....යකො කතාව ලියන මටත් මේ යකා බොරු ඩීටෙල් ස් දීලනෙ...මම දැන් mk රීඩර් නිම්ස්...🥲💔 හරි අපි කතාවට යමු....
Back to story
ටේහ්‍යුන් එතනින් ගියත් ජිමින් තාම ඉදපු විදියටම වාඩි වෙලා.......
🐰;- ජිමිනි අපි යමුද...
ජිමින් ගෙ ඇස් වල නලියන කදුලු වැටෙන්න නොදි හිරකරගෙන ඉන්න වග දන්න නිසාම...ජන්කුක් ජිමින්ගෙ පිට අතගාන ගමන් කතා කරා...
🐣;- එයාල මැරි කරන්න බැරි වුනෙ මන් හින්දද කුකී.....මේ හැමදෙටම වැරදි මන්ද.....
🐰:- ඔයාගෙ කිසිම වැරැද්දක් නැ ජිමින්......ඔයා කරන්නෙ හරිම දේ....ඔයා දැන් මේක නොකරොත් අන්කල් ජුන් හ්‍යුන්ව වෙන කෙනෙක්‍ට බන්දලා දෙයි.....
🐣:- ඒත්.....එයා මගෙ හ්‍යුන් මන් කොහොමද එයාට එහෙම කරන්නෙ....ඒඑ එයාගෙ ආදරෙ මිසක් මගෙ ආදරෙ නෙවෙ කුක්......ටේහ්‍යුන් ට විතරක් නෙවෙ මාත් මනුස්සයෙක් මටත් හැගිම් දැනිම් තියෙනව කුක්......
ඇයි.....ඇයි එයාල මන් මනුස්සයෙක් කියල නොහිතන්නෙ...
🐰:- මන් ඔනිම දෙකට ඔයා එක්ක ඉන්නවා ජිමිනි....
🐣:- මන් කරපු දෙවල් වලට තමා කුක් මන් මේ විදවන්නෙ....මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැ කුක්....මන් හිතුවෙ නැ ඒ ඉන්නෙ ජුන් හ්‍යුන් කියලා...මන් ජිවිතෙට හිතුවෙ නැ කුක්......ඇයි දෙවියනෙ එහෙම වුනෙ...මන් අප්පගෙ ඉත්තෙක් විතරක් වෙලා කුකී.....
ජිමින් කැගහලා අඩන්න ගනිද්දි ජන්කුක් ජිමින්ව එයාගෙ පපුවට තුරුලු කරගත්තා....ජිමින් අඩන ටික නැතත්.....ජිමින් වෙන කෙනෙක් ගෙ පපුවට තුරුලු වෙලා සැන සෙන ටික නන් යස අගෙට ෆොටොස් වැදිලා කෙනෙක්ගෙ අතට ගියා...
YOU ARE READING
Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)
Fanfictionජිවිතේ හරිම පුදුමයි...සමහර දේවල් ලැබෙන්නෙ අපි නොහිතන පමාවට...ඒත් සමහර දේවල් අපි කොච්චර අයැදුවත් අපිට නොලැබී යනව... හරියට ආදරෙ වගෙ...❤️ හායි කොමද මගෙ අලුත් කතාව විමින් එකක් ශිප් ස්ටොරි එකක් ලියන පලවෙනි වතාව...පොඩි සපොට් එකක් දෙන්න හොදෙ...🤗😚