අමුතු ජීවියා

315 85 23
                                    

🐇;-හ්‍යොන් දෙන්න ජිමින්ව මන් සික් රූම් එකට අරන් යන්නන්..

ජන්කුක් කොච්චර කිව්වත් ඒ කිසි දෙයක් කනකට ගත්තෙ නැති මුරන්ඩු ටේහ්‍යුන් ජිමින්ව අත් අතරට අරන් සික් රූම් දෙක දිහාවට අඩිය ඉක්මන් කලා.....එයාට බයයි...ඒත් මොකටද.ඇයි එයා බය වෙලා වෙනදටත් මේ අත් වලින්ම අලු‍තින් ආපු කොල්ලන්ට ගැහුවනෙ...එයාල ගහන්න එපා සීනියර් V කියද්දිත් කිසි ගානක් නැතුව ගැහුවා රැග් දුන්නා...ඇයි එහෙනන් දැන් මේ කෙනෙක් ෆේන්ට් වුනා කියල අත් වෙව්ලන්නෙ....

🐴;- කුකී ඉන්න ටේහ්‍යොනා එයාව සික් රූම් එකට එක්කන් යයි....

ටේහ්‍යුන් ජිමින්ව එක්කගෙන සික් රූම් එකට ගිහින් ඇදෙන් හාන්සි කරා....ඒත් ටේහ්‍යුන්ට ඈත් වෙන්න පුලුවන් කමක් තිබ්බෙ නැ...මොකද ජිමින්ගෙ චූටි ඇගිලිවලින් ටේහ්‍යුන්ගෙ ශර්ට් එක තදින් මිරිකිලා තිබුනා...

ටේහ්‍යුන් ජිමින්ගෙ අත් වලින් එයාගෙ ශර්ට් එකෙ කොන නිදහස් කරගන්න යද්දි ජිමින්ගෙන් දැනුනු සුවද....ඒක හුරුපුරුදුයි...ඒත් ඒ ගැන තැකීමක් කරන්න වෙලාවක් නොතියා සික් රූම් එක බාර හෙදිය එතනට කඩා පාත් වුන....

ටේහ්‍යුන් ඉක්මනින් ජිමින්ගෙ අත ගසද්දි ජිමින්ට ඇහැරුනා...වෙන්න එපැයි ඒක පොඩි ෆේන්ට් වීමක් විතරයි...ටේහ්‍යුන් හිතුවෙ ඒම....ඒත් ඇත්තටම ඒක පොඩි දෙයක්ද?

👩‍⚕‍;- මේ බබාට මොනව වෙලාද......

හෙදිය එද්දි ජිමින්ගෙ ඇස් බයෙන් පිරෙද්දි ජිමින්ව යාලු කරවගන්න පුලුවන් තරන් කියිට් විදියට කතාකරා...ඒක තමා එයාලගෙ විදිය.....

🐯;-බබා හහ්....මොන විකාරයක්ද බබා වඩාගෙන කිරිදීල නලවගනින් එනන්...මන් යනව රෙද්ද.....

ටේහ්‍යුන් තම්න්ටම මුමුනගෙන එතනින් යන්න හැදුවත් ජිමින් කෝලා.පැටියෙක් වගේ ටේහ්‍යුන්ගෙ කරේ එල්ලුනා...

🐣;-අනියෝ මාව දාල.යන්නෙපා හ්‍යොන්..😭මෙයාල මට සිද්දනවා අලේ.....ඔම්මා මාව එක්ක යන්න....අලේ මට සිද්දන්න එපා....

🐯;-මොකද ජිමින් මේ පොඩි එකෙක් වගේ...අනික මගෙ ඇගෙන් බහිනවා....

ටේහ්‍යොන් එහෙම කිව්ව....නැනැ කියන්න හිතුවා...ඒත් ඇත්තටම එයාගෙ කටින් පිටවුනේ...

Iʂ ԋҽ ɱყ ɯιϝҽ💥(completed)Where stories live. Discover now