Chapter 07

1.1K 279 90
                                    

================================×××××××××××××××××××××××××××××××ו••••••••••••••••••••••••••••••••••••••••••••••••

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
××××××××××××××××××××××××××××××××
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

______________________________________

ටේහ්‍යුන්ග් , අද ජන්කුක් එනකන් maple ගහ යටට වෙලා ගොඩක් වෙලා බලන් ඉදලා බැරිම තැන ටේහ්‍යුන්ග් ආයෙ යන්න හැදුවත් ජන්කුක් එතනට ආවා.

Jk-" සමාවෙන්න .... "

ජන්කුක් ටේහ්‍යුන්ග් ලගින් වාඩි උනා .

Jk-" මේක ඔයාට.... "

ජන්කුක්, මලක් අරන් ටේහ්‍යුන්ග්ගේ කන පැත්තෙන් ගැහුවා.

TH-" ඇත්තටම jungook ඔයා ඕනවට වඩා හොද උනාම මට ඒක ප්‍රශ්නයක්.. කොහොමද මං ඔයාව විශ්වාස කරන්නේ..... ? "

Jk-" නම j-u-n-g-k-o-o-k ...  "

ජන්කුක්, එයාගේ නම අකුරු කඩ කඩ කිව්වා. මොකද ටේහ්‍යුන්ග් කවදාවත් නම හරියට උච්චාරණය කරන් නෑ.

TH-" මොකක් හරි ... ඔයාගේ නමින් කතා කරේ කියලා ඔයාට තේරුනා නම් එච්චරයි  ......"

Jk-" මාව විශ්වාස කරන්න බේබි.. මට ඕනේ ඔයාගේ යාලුවෙක් වෙන්න "

TH-" දිගටම මට මගෙ අප්පා වගේ කතා කරන්නද හදන්නේ.... ?  අනික ඔයා ගොඩක් වෙනස් උනේ මගෙ තනියට මාත් එක්ක හිටපු වෙලාවේ ඉදන්...
දැං මට නිතරම බේබි කියනවා "

Jk-" මං වෙනස් උනේ ඊට ගොඩක් කාලෙකට කලින් ඉදන්... ඔයාට ඒක තේරුනා ඒත් ඔයා මං වෙනස් වෙලා කියලා පිලිගන්න කැමති නෑ....
ඔයා කියනවා නම් මං ගොඩක් වෙනස් උනේ ඔයා එක්ක තනියෙන් හිටපු වෙලාවේ ඉදන් කියලා.... අහ්.. නෑ ,
මං ගොඩක් වෙනස් උනේ මං පලවෙනි වතාවට සිපගත්ත වෙලාවේ...
එවෙලේ අමුතු දේවල් ගොඩක් උනා...
හරියට මට මාව නැති උනා වගේ...
මට මගෙ හුස්මවත් නොවටින තරමට පිස්සු වැටුනා.... තවත් ඉන්නේ ඒ පිස්සුවෙන්.... හරියට මට අයිති උනා වගේ දැනුනා..... "

The WishWhere stories live. Discover now