================================
××××××××××××××××××××××××××××××××
•••••••••••••••••••••••••••••••••••••••••••••••••_____________________________________
1981. ජූලි........
Hs-" ශ්..... ටේ බේබි... අඩන්න එපා.. ම්ම්ම්.. කියන දේ අහන්නකෝ.... ම්ම්ම් ,
දැං හොද ලමයා වගේ..... ගිහින් කෑම කන්න "කිම් හෝසොක් , ඒ කියන්නේ ටේහ්‍යුන්ග්ගේ අප්පා... තවමත් වයස අවුරුදු 9ක් උන පොඩි , ටේහ්‍යුන්ව සනසන්න හැදුවා.
ටේහ්‍යුන්ග්ගෙ අප්පා , එහෙමත් නැත්තන් කිම් හෝසොක් , කියන්නේ රජයේ පොලිස් නිලධාරියෙක්. එයාට හදිසි මාරු වීමක් හින්දා ජේජු වලට එන්න උනා. ජේජු කියන්නේ ලස්සන මුහුදකින් වට උන පොඩි දූපතක් .හැමදේම සරලයි. මිනිස්සු සරලව ජීවත් උනා, ලස්සන ගස් කොල වලින් පිරුණු වටපිටාවක්. එයාලා ඉන්නේ ජේජු වල එක ලස්සන පොඩි ගමක.. ඒක දුප්පත් ගමක්, ගොඩක් ලස්සන ප්‍රදේශයක් උනත් , මෙහෙ සිද්ද වෙන කිසි දෙයක් ලස්සන නෑ.
ඒ කියන්නේ ජේජු නීතිවිරෝධී දේවල් වලට ගොඩක් ප්‍රසිද්දයි.එයාලා කලින් ජීවත් උනේ සෝල් වල, ඒත් එයාලා ඒ ගෙවල් ඔක්කොම අතඇරලා දාලා ජේජු වලට ආවා. ටේහ්‍යුන්ග් කියන්නේ හෝසොක්ගේ එකම පුතා. එයාට තවම වයස අවුරුදු 9යි.
එයාගේ යාලුවෝ, ඉස්කෝලේ හැමදේම අත ඇරලා දාලා එයාට ජේජු වලට එන්න උනා. ටේහ්‍යුන්ග් ඒකට ගොඩක් දුකෙන් ඉන්නේ...TH-" මට ඕන් නෑ අප්පා... මට එපා... මට මෙහෙ ඉන්න බෑ.... මට ආයෙත් සෝල් යන්න ඕනේ.... "
ටේහ්‍යුන්ග් , ඉනට අත් දෙක තියන් කෑ ගැහුවා.
Hs-" ටික දවසයි බේබි... ම්ම්ම් මං ඉක්මනින් මෙහෙ වැඩ ඉවර කරලා ආයේ සෝල් වලට යනවා... එතකන් මෙහෙ ඉමු ම්ම්ම්..... "
YOU ARE READING
The Wish
Fanfiction" අපේ ආදර කතාවත් අවුරුදු සිය ගානක් තියෙයි. හරියට මේ maple ගහ වගේ. " " මං ඔයා හොයන් ආයෙත් මෙතනටම එනවා , මං එනකන් ඉන්නවා නේද " " මගෙ ප්‍රාර්තනා කරනවා , අපි ආයෙත් මේ ගහ යටම හම්බෙන්න කියලා "