Chapter 13

1K 289 152
                                    

××××××××××××××××××××××××××××××××°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


××××××××××××××××××××××××××××××××
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
______________________________________

ජිමින්ගෙන් ලැබුනු හදිසි ඇමතුම හින්දා ජන්කුක් වාහනය වේගෙන් පදවන් ගියේ ටේහ්‍යුන්ග් තවමත් වාහනේ ඇතුලේ නින්දේ ඉද්දිමයි. ජන්කුක්ට ,ටේහ්‍යුන්ග්ව ඇහැරවන්න උවමනා උනේ නෑ. ජන්කුක් වාහනය වේගෙන් නවතන් ඇවිත් එක තැනකින් නතර කරා.

ඒ එයාලගේ රහස් ආයුධ හන්ගලා තිබ්බ ගෙදරට ටිකක් කිට්ටුව වාහනේ නතර කරේ .ජන්කුක් වාහනේ ඇතුලේ තිබ්බ තුවක්කුව අතට අරන් වාහනෙන් බැහැලා වටපිටාව බල බල ඇවිදන් ගියා. ටේහ්‍යුන්ග් තවමත් නින්දේ .

ටේහ්‍යුන්ග් දන් නෑ සිද්දවෙන කිසි දෙයක්. ඒත් මේ ඇවිල්ලා තියෙන්නේ, ජන්කුක් ටේහ්‍යුන්ග්ව පලවෙනි වතාවට අරන් ආව ගෙදරට. ටේහ්‍යුන්ග් වාහනේ ඇතුලේ තවමත් නින්දේ... ඒත් ටේහ්‍යුන්ග් ගැස්සිලා ඇහැරුනේ ඇතුලෙන් ඇහුන වෙඩි සද්ද හින්දා.

ටේහ්‍යුන්ග් ඇහැරෙද්දී ජන්කුක් වාහනේ හිටියේ නෑ. ඒ වෙනුවට ඇහුනේ ඈතින් වෙඩි සද්ද වගයක්. ටේහ්‍යුන්ග් වාහනෙන් බැහැලා වෙඩි සද්ද ඇහෙන පැත්තට ඇවිදන් ගියා. මේ තියෙන්නේ , ටේහ්‍යුන්ග්ව ජන්කුක් මුලින්ම අරන් ඇවිත් හන්ගලා තිබ්බ ගෙදර. මේ ගෙදර ඇතුලේ ජන්කුක්ගේ රහස් ආයුධ ගොඩක් තියනවා.

ඒත් අද මේ ගෙදර පොලිසියෙන් වටලලා.. ජිමින්, යුන්ගි විතරයි ඉදලා තියෙන්නේ, ඉතින් පොලිසියෙන්ට ලේසියෙන්ම මේ ගේ වටලන්න පුලුවන් වෙලා. ජන්කුක් එතනට යනකොටත් පරක්කු වැඩී, පොලිසියෙන් ඇතුලට ගිහින් කොහොම හරි ජිමින්ව අල්ලගෙන.

ජන්කුක් එතනට ගිහින් කලබලයක් කරලා කොහොම හරි යුන්ගිවයි, ජිමින්වයි අරගෙන දුවගෙන එද්දී එයා දැක්කේ එතන ගේ ඉස්සරහා ටේහ්‍යුන්ග් තවමත් නිදිමතේ වගේ ඈනුම් ඇර ඇර හිටන් ඉන්නවා.

The WishWhere stories live. Discover now