උදේ පාන්දර සෝෆා එකෙනුත් බිමට වැටිලා ආයෙමත් මූඩ් එක, කලින් දවසෙ වෙච්ච ඒවා මතක් වෙලා සම්පූර්ණයෙන්ම අව්ල් වෙලා තියෙද්දි ජන්කුක් ගිහින් වාඩිවුනේ එයාගෙ සික්‍රට් හවුස් එකේ තියෙන ඩ්‍රම් සෙට් එක ලගින්..
හිතේ තිබුන දුක වේදනාව, පීඩනය ජන්කුක් පිටකරේ ඩ්‍රම් එකෙන්. නොනවත්වා එක දිගට පැය භාගයක් විතර ඩ්‍රම් එක ප්ලේ කරපු ජන්කුක් ස්ටික් දෙකත් විසිකරලා දෑතින්ම තමන්ගෙ කොන්ඩෙ ඇදගත්තෙ කියාගන්න බැරි විදිහෙ හැගීම් සියගානක් එකට හිත අස්සෙ තෙරෙපෙද්දි
මොන හයියකින්ද තමුන් මට මෙහෙම කරන්නෙ ටේහ්‍යුන්ග්
ඉවසන්න බැරිම තැන කවුරුත් නැති හිස් ගෙදර දෙදරන්න ජන්කුක් කෑගැහුවා .
ගෙවුනු හැම මොහොතකම ජන්කුක්ගෙ හිත අස්සෙ දෝංකාර දිදී ඇහුනෙ එකම වචනයක් විතරයි
ඇනබෙල්
ඇනබෙල්
ඇනබෙල්බාතෲම් එකට ගිහින් කන්නාඩියෙන් තමන්ගෙ මූන දකින දකින ගානෙ මතක්වුනේ ටේහ්‍යුන්ගෙ ඒ වචන...
ඇත්තටම මං ඇනබෙල් වගේද
ඒතරම් කැතද
නැත්නම් ඒතරම් භයානකදජන්කුක් කන්නාඩිය දිහා බලන් එයාගෙන්ම ප්‍රශ්න කරනවා.
තමන්ගෙ මූන දිහා බලාගෙන කල්පනාවක ඉන්න ජන්කුක්ගෙ හිත නැවතුනේ එයාලගෙ පුංචි කාලෙ..
ඒ කාලෙ ඉදන්ම ජන්කුක් ජීවත්වුනේ ටේහ්‍යුන් කැමති විදිහට
කනබොන , අදින පලදින විදි, හැසිරීම් මේ හැමදේම...Flash back
ජන්කුක් මොකද්ද ප්‍රශ්නෙ ?
ඩැඩ් , මං හිතුවා ආයෙත් ලන්ඩන් නොයා ඉන්න.
ආ,....එතකොට මොනවද කරන්න ඉන්නෙ
මට ඕනෙ මෙහෙ ඉන්න ඩැඩ් .මං සෝල් යුනිවසිටි එකෙන් මගෙ ඩිග්‍රි එක ගන්නම් .
ඒත් අපි ලන්ඩන් වල ඔයාගෙ ස්ටඩීස් වලට හැමදේම සෙට්ල් කරලා ඉවරයිනෙ.දැන් ඇයි මේ එකපාරම ?
මට සීයාව ගොඩාක් මිස් වෙනවා ඩැඩ්. ඒ වගේම ටේහ්‍යුන්ගී හ්‍යුන්ග්වත්..
මට එයා එක්ක වැඩිපුර කාලයක් ඉන්න ඕනෙ ඩැඩ් , ලගදිම අපිට එකට ජීවත්වෙන්න වෙනවනෙ ,නේද මාම්