14

152 27 6
                                    

හ්‍යුන්ග් , විනාඩියක් ඉන්නකො

මගෙ යාලුවෝ ඔක්කොම දැනටමත් ඇවිත් ඉන්නෙ ජන්කුක්. ඔයා ලෑස්ති නැද්ද තාම 

ආහ් , මට නිකන් අමුතුයි වගේ හ්‍යුන්ග්
මං මීට කලින් මෙහෙට ඇවිත්ම නෑනෙ

එහෙනම් අද නැතුව වෙන දවසක එනවද

( ඈහ්.. මෙයා තව මොනවහරි ප්ලෑන් කරලාද දන්නෑ ,)
ජන්කුක් හිතුවෙ හැමදේම ගැන එයා සැකෙන් බලන්න පුරුදු වෙලා නිසා

මොකද බයද ?
එහෙම නැත්නම් මං මොනවහරි ප්ලෑන් කරනවා ඇති කියලද හිතන්නෙ ආ

නෑ පිස්සුද
යන් යන් මං ලෑස්තියි
මට පෙන්ටගන් එකේ ඇතුල දකිනකල් ඉවසිල්ලක් නෑ . අනික මට දැනගන්න ඕනෙ ඇයි ඔයා මෙච්චර කල් මට ඕක ඇතුලට යන්න නොදුන්නෙ කියල

හ්ම්ම්
එහෙනම් හරිනෙ , කුක්

ම්ම්ම්

මෙච්චර වෙලා පෙන්ටගන් එකේ එන්ට්‍රන්ස් එක ලග හිටපු ටේහ්‍යුන්ග් ජන්කුක්ව එක්කන් ඇතුලට ආවත් ,ඇතුලට ආපු වෙලාවෙ ඉදන් ජන්කුක් හිටියෙ වෙනම ලෝකෙක අතරමං වෙලා වගේ. එයාගෙ ඇස් ක්ලබ් එක පුරාම එහෙ මෙහෙ යැව්වෙ පුදුමෙන්. මිටකලින් මේ වගේ ලස්සන ක්ලබ් එකක් ජන්කුක් දැකලා තිබුනෙ නෑ.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව එක්කන් කෙලින්ම ආවෙ එයාලගෙ යාලුවෝ ඉන්න තැනට

හේ ටේහ්‍යුන්ගා...
හායි...ඔයා ජියොන් ජන්කුක් ..
මං හරිනෙ

ඔව් ඒ මම

ටේට මුලින් කතාකරපු නම්ජුන් ඊලගට කතාකරේ ජන්කුක්ට

වාව් ටේ, උබ අන්තිමට බෝයිෆ්‍රෙන්ඩ්ව මෙහෙට එක්කන් ආවා නේහ්

මං එයාගෙ නම විතරයි කලින් අහලා තිබුනෙ..ඒත් අදවෙනකල් හම්බෙලා තිබුනෙ නෑනෙ , ඇත්තටම එයා මාරම කියුට් කොල්ලෙක්නේ..

නම්ජුන්ගේ ඒ කතාවට එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ජින්ගෙන් හම්බුනේ තද රැවිල්ලක්.

ඒක තමා මූ මෙච්චර කල් අපිට එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් අදුන්නලා නොදුන්නෙ. ටේහ්‍යුනා.. උබ නම් ඕනවට වඩා වැඩී හොදේ..
ටූ මච් පොසෙසිව්
අනික එක මුන් දෙන්නා . යුන්ගියා උබට මතකද නම්ජුනා ජිනී එක්ක සෙට් වුන කාලෙ.. මුන් දෙන්නව අද වෙනකල් එකෙක්ට වෙන්කරන්න බැරිවුනා. ඇලිච්ච ගමන්මයි ආයෙ

All Over YouWhere stories live. Discover now