ජේ.. කියන දේ අහන්නකො , අදනම් මට එන්න බෑ,
ප්ලීස් ප්ලීස් ජන්කුක්. අදටේබල්ස් ඔක්කොම බුක් වෙලා . ඒ Jk නිසා. ඔයාට බෑ ඔයාගෙ ඕඩියන්ස් එකට මෙහෙම කරන්න. අනික්ස් ඔයා කව්ද කියලා හැමෝටම එලිකරපු ගමන්ම එහෙම කෙයාර් කරන්නෙ නැතුව ඉන්න එක ඔයාට වගේම ක්ලබ් එකේ රෙපියුටේශන් එකටත් හොදනෑ .
මට එන්න ඕනෙ..ඒත්
ඕහ් ටිකක් ඉන්න... ජේ... ඔයා දන්නවද ඊයෙ මං කොහොමද ගෙදර ආවෙ කියලාජන්කුක් අහන්නෙ අහම්බෙන් මතක්වුනු දෙයක්
මං දන්නෑ කුක්..ඔයා ඩාන්ස් කරන වෙලාවෙ මං බිසී උනානෙ ටිකක්.. ඔයා දිහාම බලන් ඉන්න පුලුවන් වුනේ නෑ මට
ඇත්තද.. ඒත්..
ඔයා ඊයෙ දැක්කද ටේහ්යුන්ග්ව ?
මගෙ fiance ව?
මං කිව්වෙ මේ ... මගෙ Ex- ....?
පෙන්ටගන් එකේ ඕනර්?
ඊයෙ රෑ එයා ආවද ක්ලබ් එකට?ජන්කුක්ගෙන් ජේට ආයෙ ප්රශ්න වැලක්
ටේහ්යුන්.. ?
පෙන්ටගන් ඕනර්.. ?
විහිලු කරනවද jk , මං එයාව කලින් දැකලා නෑ , අනික එයා එහෙම මේ වගේ පොඩි තැනකට ඒවිදහොදට මතක් කරන්න ජේ..ප්ලීස්
එයා නිකන් ස්මාට් විදිහට අදින්නෙ. නිතරම කූල් එකේ ඉන්නවා වගේ ඇක්ට් කරන්න්නෙ , අනික් එයාගෙ පෙනුම ......................................සොරි jk.. මගෙ VIP ගෙස්ට්ලා ඇවිත් දැන් නම් මට යන්න වෙනවා. මං එයාලට කතාකරන්න ඕනෙ, පුලුවන් නම් මෙහෙට එන්න
හෝව් හෝව්.. ජේ.. ඕහ්..
තිබ්බ නේද ෆෝන් එක..............
ගුඩ් ඊවිනින්ග් මිස්ටර්...හෙලෝ.. අද JK පෆෝම් කරනවද ?
ටේහ්යුන්ග් එක්ක ජෙමිනි එක ඇතුලට ආපු යුන්ගි කෙලින්ම ඇහුවෙ club gemini ඕනර් ජේ ගෙන්
නෑ.. අද එයා එන්නෙ නෑ මිස්ටර් ..
අද ඉරිදානෙ.. එයා එන්නෙ බ්රහස්පතින්දා දවසට විතරයිඑහෙමද , තාම වෙලාව තියෙනවානෙ.
අපි බලමුකො..
සින්ඩරෙල්ලා සමහරවිට රෑ මැද පෙනී ඉන්න ඉඩ තියෙනවා...