16

152 30 5
                                    


මොකක්ද වෙන්නෙ ?

ලැබ් එකට පුලුවන් තරම් ඉක්මනින් දුවලා ආපු සින් නුආගෙන් ඇහුවෙ නුආ කෝල් කරලා හදිස්සියෙන් වගේ එන්න කිව්ව නිසා

මං මට පුලුවන් ඉක්මනින් දුවල ආවෙ මේ
ඒත්....

සින් කියාගෙන ආපු එක නැවැත්තුවේ නුආ තමන්ගෙ ලගටම ලංවෙලා හුස්මක් ඉහලට ගත්ත නිසා

සීන්.. ඔයා පර්ෆියුම් දැම්මා නේද ආ

මං උදේ පන්සලේ හිටියෙ. මෙහෙ එන්න කලින් ගෙදර ගිහින් නාලා ආවෙ.
ඇයි දැන් අහන්නෙ

සින් එහෙම කිව්වත් එයාට මතක්වුනේ පන්සලේදි නුආ කෝල් කරාට පස්සෙ හීන ලෝකෙ පාවෙවී ඉන්නකොට එයාගෙ ඇගට කුරුල්ලෙක් ජරාකරලා සින් ගෙ කේන්ති අව්ස්සපු හැටි සහ ඉන්නෙ පන්සලේ නිසා උපරිම ඉවසීමෙන්  කේන්තිය පාලනයකරගත්ත හැටි

හරි , ඒවා වැඩක් නෑ. ප්‍රශ්නෙ මොකක්ද කියන්න

මේ බලන්න

මේ බේස් එක ස්ට්‍රෝන්ග් මදි කියලා මට හිතෙන්නෙ.

ඒක කොහොමද වෙන්නෙ ?

සින් එයාගෙ සම්පූර්ණ අවදානෙ නුආ පෙන්නපුදේට යොදවනකොට නුආගෙ ඇස් රැදිලා තිබුනෙ සින්ගෙ මූනෙ

......................

ජේ

ආහ් කුක්.. මොකෝ මේ එකපාරටම මෙහෙ මතක් වෙලා
ඔයාට මොනවහරි ඕනද

මට කොහෙ යන්නද කියලා හිතාගන්න බැරිවුනා

මොන මගුලක්ද , මොකක්ද ප්‍රශ්නෙ
මං එදා එන්න කිව්වා, ඒ ආවෙත් නෑ
දැන් මෙන්න ඇවිල්ලා
බෑන්ශී හ්‍යුක් මේ වෙද්දී රටිනුත් පිට ගිහින් ඉන්නෙ

මට එදා ගෙදරින් එලියට එන්න බැරිවුනා ජේ

ඔයා මෙහෙ ආවෙ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක වලියක් දාගෙන නේහ්

නෑ.. අපි රන්ඩු කරේ නෑ.

ඔයාලා රන්ඩු කරලත් නෑ..
අනික වෙනදා වගේ ඔයා ex-boyfrend කියලා කිව්වෙත් නෑ. .. මොකක්ද උනේ ආ..
ආයෙමත් යාලු වුනා නේහ්

ම්ම්..හ්ම්ම්...

හේයි..ප්‍රශ්න ඉවරයි නම් සතුටින් ඉන්නකො කුක්

All Over YouWhere stories live. Discover now