4

217 42 1
                                    

මගෙ හැම බ්‍රෑන්ඩඩ් ඇදුමක්ම අනික් හැම දෙයක්ම අයින්කරන්න ඕනෙ. මට නිකන්ම ජන්කුක් වෙන්න ඕනෙ චිමී..
හැමදේම අයින්කරලා මම, මම විදිහට ජීවත්වෙන්න ඕනෙ. කොටින්ම ටේහ්‍යුන්ට ඕනෙ විදිහෙ තැන්පත් වැදගත් ජන්කුක් තවදුරටත් ඉන්න බෑ. ඉන්න පුලුවන්  singer , drummer , biker ජන්කුක් විතරයි..

ඔයා කියන දේ මට තේරෙනවා කුක්.. ඒත් මේ දේවල් කොච්චර වටිනවද , මේ ඇදුම් උනත් අලුත්ම ඒවනෙ

ඔයා කැමති දෙයක් තියෙනවානම් අරගන්න ජිමින්. අනික් ඒවා සර්වන්ට් කෙනෙක්ට දෙන්න. මට ඕන නෑ හිරවුනු මනුස්සයෙක් වගේ ජීවත්වෙන්න..

ජන්කුක් ඒ ටික කියනකොට ජිමින්ගෙ මුලු මූනම එලිය වැටුනා.
එතනින් එහාට තවත් පැයක් දෙකක් ගෙවිලා ගියේ ජිම්න්ගෙ ජන්කුක් ඉස්සරහ පෙන්නපු ෆැශන් ශෝ එක වෙනුවෙන්.

අවසානෙ ජිමින් එයාට ඕන ඇදුම් ටික තෝරගත්තට පස්සෙ ජන්කුක් නිකන්ම ඩෙනිම් කලිසමට සුදු ටීශර්ට් එකක් ඇදලා ඩෙනිම් ජැකට් එකක් දාගත්තා..
ජිමිනුත් ඒකටම ගැලපෙන ජන්කුක්ගෙ ඇදුමක් ඇදගත්තා. දෙන්නා මේ ලෑස්තිවෙලා ඉන්නෙ අද රෑට දෙන්නගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න යන්න හිතන්.

...............

සර්...

ටේ..හ්‍යු..න්..ග්.. ස..ර්.ර්.ර්.....

හෝබි දෙවෙනි පාරටත් සද්දෙන් කතාකරනකොට තමා ටේහ්‍යුන්ග් කල්පනාවෙන් මිදුනෙ..

සර් මේ ඊයෙ ෆැක්ට්‍රි එකේ රිපෝට් එක.

හ්ම්ම්.. ඕකේ..
ආහ් හෝබි..

සර්..

ඊයෙ ජන්කුක් යනකොට මොනවාහරි කිව්වද....

" තමුසෙ නම් මහ අපතයෙක් "

මොකක්ක්...

නෑ නෑ සර්.. ටිකක් ඉන්න මං ඒ සිද්දිය පැහැදිලි කරන්නම්...
ඊයෙ රෑ මං කාර් එක ඩ්‍රයිව් කරනකොට එකපාරටම ..................................................................................................................................................................

ඔන්න ඕකයි උනේ සර්.....
ඉතින් පොඩිමහත්තයා ඒ විදිහට කෑගැහුවා..

හ්ම්ම්ම්...

ටේහ්‍යුන් එලියට පනින්න ආපු හිනාව තදකරන් හ්ම්ම් කිව්වට හෝබි දැන් ටිකකට කලින් තමන් ඉස්සරහ රගපාලා කියපු මෙලෝ මලදානයක් ටේහ්‍යුන්ට තේරුනේ නෑ . එයාට තේරුන එකම දේ කොයි මොහොතක හරි ජන්කුක් " උබ මහ අපතයෙක් " කියලා කෑගැහුවා කියන දේ විතරයි..

All Over YouWhere stories live. Discover now