yoonie💫

128 29 59
                                    

bin : හ්...හොල්මාන් !!!! මං කීවා නේද තමුන්ට මේ ගේ හොල්මන් ඉන්නවා කියලා !! කෝ ඇහුවද කවුරුත් ?? නෑනේ....!!

අනේ ඉතින් පව් අසරණ බින්...

juju : මම හොල්මනක් නෙවෙයි....මගේ නම ජුජූ..මම මෙහෙට අලුතෙන් වැඩට ආපු කෙනා...මං හිතන්නෙ මිසිස් ජීහ්‍යුන් කියන්නෙ ඔයාලගෙ ඔම්මා වෙන්නෝනි?

chan : ආ..හ්..ඔව් ඔම්මා තමා...හරි හරි..එහෙනම් අපෙන් සුබ පැතුම්..ඔයා තමා අපේ ගෙදර වැඩට ආපු 199වෙනි සර්වන්ට්..!!

චන් එහෙම කියද්දි ජුජූට ටිකක් බය හිතුනෙ මෙච්චර සර්වන්ට්ස්ලා ඉදලත් ඇයි ඒ එක්කෙනෙක්ටවත් මේ ගෙදර වැඩ කරන් ඉන්න බැරි කියලා...

minho : ගුඩ් මෝනින්ග් සහෝ...ආව්ස්...කව්ද ඒ??

මින්හො හන් එක්ක කාමරෙන් එලියට එද්දිම ජුජූ කිචන් එක පැත්තට ගිය නිසා මින්හොට ජුජූගෙ මූණ හරියටම බලා ගන්න බැරි වුණා...

han : මේ අපේ ගෙදරට මක් වෙලාද ඕයි??

හන් එහෙම කීවෙ වෙනදා වගේ ගෙදර අපිළිවෙල නැති නිසා..

hyunjin : සා....රී....ගා....මා.....ආහ්...බඩගිනියී !!!

හ්‍යුන්ජින් නම් ආපු ගමන් කළේ කෑම මේසෙන් වාඩි වුණ එක...

felix : සන්ග්මින් !!! ඉක්මනට එලියට එනවකෝ නැත්තම් මං යනවා හරිද !!

seungmin : පොඩ්ඩක් ඔහොම ඉන්නවා !! ජොන්ග් ඉන්ගෙ ඇදුම් මාරු කරන් එන්නම් !!

felix : මොන මගුලක්ද ඕයි..බඩේ පණුවො ඩෙගා නටනවා...මං යනවා..ඔහේලා ඕන එකක් කරන් එන එකයි ඇත්තෙ !

ෆිලික්ස් ඔය සන්ග්මින්ගෙ රූම් එක ඉස්සරහට වෙලා බෙරිහන් දෙන්නෙ සන්ග්මින් තවම එලියට ආවෙ නැති නිසා...

කෑම සුවද ඉවසන්න බැරිම තැන ෆිලික්ස් කෑම මේසෙ ළගට යන්න ගියේ සන්ග්මින් ගැන දශමයක්වත් හිතන්නැතුව...

seungmin : ආව් !! අයියෝ බූරු ෆිලික්ස් !!!!!! තමුන්ට පොඩ්ඩක් ඉවසන්න බැරි වුනාද????

ෆිලික්ස් කෑම මේසෙට ගිය ගමන් සන්ග්මින්ටත් ඉබේම වගේ එතනට එන්න සිද්ධ වුනා...මේ දෙන්නා හරියට කාන්දම් දෙකක් වගේ...ගොඩක් වෙලාවට විකර්ෂණය වුනාට ඇතුළෙ තියෙන්නෙ එකම දේවල්..

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now