feels sad

69 24 15
                                    

seungmin : ඕහ්..ප්..පොඩ්ඩක් හිටහන් !!

එතන මොනාමහරි දෙයක් වෙලා තියෙන නිසා තමයි ෆිලික්ස් සන්ග්මින්ට එහෙම කීවෙ..සන්ග්මිනුත් කලබලෙන්ම උඩට ගිහින් ගන්වුව එතනට එක්කන් ආවෙ සන්වුට ළගම කෙනා එයාගෙ හ්‍යුන් නිසා..

after five mins..

@2nd floor

gunwoo : සන්වු ! සන්වු ! හ්‍යුන්ව ඇහෙනවද ?? සන්වු ප්ලීස් !!

sunwoo : හ්...යුන්?

felix : ගන්වු හ්‍යුන් ! මොකද්ද අවුල????මේ මූ එකපාරටම පිස්සු කෙලින්නෙ ඇයි???

seungmin : දැන් අපි එක්ක යස අගේට හිටියනෙ!!? සන්වු !!! සන්වු !!

wonwoo : ගන්වු ! බලන් ඉදලා හරියන්නෑ බං !! මේකට මොකක් හරි කරහන් !!

sunwoo : හ්‍යු..න් ! මට බයයි...!! හ..හ්..හ..හ්..ම්..මට බයයි !! ම්..මට හැම වෙලේම ඒ..ඒක ම්...මතක් වෙනවා..හ්‍යු..න්....ප්..ලී..ස්..සේ..ව්..මී !!

සන්වු ගොඩක් අමාරුවෙන් ඒ වචන ටික කීවෙ මුලු ඇගම කදුලු වලින් තෙත් කරගෙන...

gunwoo : ආහ්...සන්වු !! ඩෝන්ට් බී ස්කෙයාඩ් !! හ්‍යුන් ඉන්නවා...වොන්වු ! ඩොකාව එක්කන් වරෙන් ඉක්මනට !!!

ගන්වුට ඒ වෙලාවෙ කර කියා ගන්න දෙයක් නැතුව ගියා..ගන්වුට කරන්න ඉතුරු වෙලා තිබුනෙ සන්වුගෙ හිතේ මොකේට හරි තිබුනු ඒ බය නැති කරන එක..

ඒක නිසාම ගන්වු සන්වු ළගින් වාඩි වෙලා සන්වුව තදින් හග් කරගත්තෙ හ්‍යුන් එයා එක්කම ඉන්නවා කියලා දනවන්න...

කවුරු නැතත් මේ වෙලාවෙ සන්ග්මින් ෆිලික්ස් ඩබලත් සීයට දෙසීයක්ම බය වුණා..මොනා නැතත් එයාලට හිටිය හොදම යාලුවා තමයි සන්වු කියන්නෙ...

sunwoo : හිහ්...හ්‍යුන් ! මාව ත්...තනි ක්..කරන්..න එ..එපා !!

felix : මුට පිස්සුද !!? මොනාද ඕයි කියවන්නෙ ??? ඕක නවත්තපා...න් !! මට ඇඩෙනවා !!

seungmin : හුවා...!! මටාත්......!!

gunwoo : සන්වු !! මෙහෙ කවුරුත්ම නෑ !!! ඒ දේ ආයෙ සිද්ධ වෙන්නෙ නෑ !! ඔයාට හ්‍යුන් ඉන්නවනෙ !!! මං ඉන්නකන් ආයෙ ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ මං !!! අනේ සන්වුආ !! හ්‍යුන් වෙනුවෙන් ඉවසන්න !!!

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now