📖️christmas plans

91 27 20
                                    

"බ්‍රීක් බ්‍රීක් "

මේ අතරෙ කිචන් එකේ හිටපු ජුජූට එකපාරටම ආපු කෝල් එකක් නිසා එයා ටිකක් කලබල වුනා...

@chan,bin's room

Juju : එක්‍ස්කියුස් මී !!

minho : ඕහ්..ඒ ජුජූ නේද?

මොන ලෝකෙ හිටියත් මින්හොට නම් ජුජූගෙ කටහඩ හොදටම මීටර්..

han : ඔව් ඔව් ! ජුජූ තමා..

chan : ජුජූ ? මොකද්ද ප්‍රශ්නෙ ?

juju : මට නිවාඩුවක් ගන්න ඕනි සතියකට විතර !

Bin : මොකක්?? ඒ මොකටද මේ හදිස්සියෙ?

juju : මගෙ ඔම්මට අසනීපයි..ඉතින් මට මේ සතිය එයා ළග ඉන්න වෙනවා.මොකද එයාට ඉන්නෙ මං විතරයිනෙ..

ජුජූගෙ කතාව අහලා මින්හො හිටියෙ නම් අඩන්න ඔන්න මෙන්න..

minho : මොකක් !? ඉතින් මොනාද තවත් මෙහෙට වෙලා කරන්නෙ?ඉක්මනට යන්න එයා ළගට..

chan : ම්ම්..ඒක හරි..කොහොමත් අපි අනිද්දා ජැපෑන්වලට යන්න ඉන්නෙ.ඒක නිසා ඔයා නිවාඩු ගත්තට කමක් නෑ.හැබැයි මේ පැත්තෙ ඇවිත් යන්න එන්න..

juju : හරි..ඔයාලට ගොඩක් ස්තූතියි..මං දැන්ම පිටත් වෙන්නම් එහෙනම්..

ඒ වෙලාවෙ හැමෝම හිටියෙ ජුජූ ගැන අනුකම්පාවෙන්...

minho : ඔහොම පොඩ්ඩක් ඉන්න ! දැන් ගොඩක් රෑ වෙලානෙ..ගිහින් නගින්න කාර් එකට.මං ගිහින් දාන්නම් ඔයාව..

මින්හොගෙ ඕවර් ඇක්ටින්ග් නිසා හන්ට නම් පුදුම ඉරිසියයි..

han : ඔව් ඔව්..ඔයා මෙයා එක්ක යන්න..හැබැයි ගමනාන්තය කොහෙ වෙයිද කියලා ෂුවර් නෑ ඔන්න..

juju : අනේ ඒකට කමක් නෑ...මට පුළුවන් ටැක්සි එකක යන්න..

minho : ඉතින් ඔයාට ඔච්චරටම ටැක්සි එකක යන්න ඕනි නම් ටැක්සි එකට ගෙවන ගාන මට ගෙවලා මාත් එක්ක කාර් එකේ යමු..එතකොට හරිනෙ?

chan : පිස්සු කියවන්නැතුව එක්කන් යනවා මින්හො..ජුජූ ඔයා මෙයා එක්ක යන්න...

අන්තිමට එහෙන් මෙහෙන් මින්හොගෙ ආසාව නම් ඉෂ්ට වුනා...

juju and minho are leaving...

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now