🥺find i.n

76 27 16
                                    

අන්තිමට ඉතින් එදා දවසත් එහෙමම නිකරුනේ ගෙවිලා ගියා...

මේ වෙද්දි ජොන්ග් ඉන් අර ගෙදර අස්සෙ තනියම හිරවෙලා දවස් තුනක් වෙන්නත් එනවා..

මේ ගෙවෙන්නෙ ඒ තුන්වෙනි දවස...

@juju's house

juju's mom : දුවේ..! ඔයා ඔය කොහෙ යන්නද ලෑස්ති වෙන්නෙ?

juju : ඕහ්..ඔම්මා ! මගෙ ෆෝන් එක මං වැඩ කරන ගෙදර දාලා ඇවිත්ද කොහෙද..මං ඒක අරන් එන්නම්..

juju's mom : ඒත් ජුජූ..එයාලා දැන් ගෙදර නැත්තම් ඔයා කොහොමද යන්නෙ එහෙට?

juju : නැහැ ඔම්මා..මං ගාව යතුරක් තියෙනවා..කොහොමත් බැන්ග්චන්  මට යතුර දීලා කියලා ගියේ දවස් දෙක්කට සැරයක්වත් ගෙදර පැත්තෙ එන්න කියලා.ඉතින් මං බලලා එන්නම් නේද ඒ පැත්ත?

ජුජූ skz dorm එකට යන්න ගියේ එයාගෙ ෆෝන් එක ගන්න.මොකද එදා කලබලේට එයා ෆෝන් එක කොහෙහරි මගෑරන් තියෙන නිසා එයාට හිතුනෙම ෆෝන් එක එහෙ ඇති කියලා..ජුජූ එහෙට යන එක කොහොමත් හොදයි..මොකද මේ වෙද්දි ජොන්ග් ඉන්ගෙ තත්වෙ නම් ඒ තරම් හොද නෑ...

@gunwoo's house

sunwoo : ෆිලික්ස්,සන්ග්මින් දැන් කොහොමද ඔයාලට?

Seungmin : අවුලක් නෑ බං ! මූ තමා ඉතින් !!

felix : ආයිශ් මං පණ ඇතුව හිටිය නම් තමුන්ව ඉතුරු කරන්නෑ දැන් !!

seungmin : හැමදාම පළවෙනියටම අසනීපයක් හදාගන්නෙ ඔහේනේ !! අන්තිමට මාත් එපෑ විදවන්න !!

felix : හා..හාච්චුං ‍! මං හිතලා හදා ගන්නවයෙ !!

seungmin : හා..ච්චුං !

sunwoo : උඹලා රණ්ඩු වෙන්න එපා ඕයි !! අනේ අම්මපා ලෙඩක් වෙලාවත් මුන් දෙන්නට සමගියෙන් ඉන්න බෑනෙ හැබෑට !! මෙහෙ ක්ලයිමේට් එක වෙනස් වුන නිසා තමයි ඔය උණ ගැනෙන්න ඇත්තෙ.කොහොමත් උඹලට තවම පුරුදුත් නෑනෙ අපිට වගේ..

මේ වෙලාවෙ සන්වු හිටියෙ දෙවනි තට්ටුවේ තිබුන තුන්වෙනි කාමරේ හිටිය ෆිලික්සුයි සන්ග්මිනුයි එක්ක..

chan : දවස් තුනකුත් වෙන්න එනවා..මේ වැඩේ හරියන්නෑ බං ! මං ආපහු යන්නම් !!

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now