🌸 christmas party

72 22 59
                                    

ටිකෙන් ටික වෙලාව ගෙවිලා යන්න යන්නම නත්තල් පාටි එකට වෙලාවත් ළං වුණා..

gunwoo : කට්ටිය....!! හැමෝම රෙඩී නේහ්..අද පාටි එක තියෙන්නෝනි එලටම ! ආ මේ සිකිවුරිටියෝ !! ඕනෙ එකෙක්ට ඇතුළට එන්න දියම් හරිද අවසරපත් බල බල ඉන්නැතුව ! අද පාටි එකට එන්නෙ අපේ යාලුවෝ..

ගන්වු නම් පාටි එකට බැහැලම වැඩ...

මේ අතරෙ...

@skz dorm

Juju : මින්හො ! අද මීරලගෙ ගෙදර කිස්ට්මස් පාටි එක..යූනි උදේම ආවා සන්ග්මින්ව හොයාගෙන..එතකොට තමා මාත් දැනගත්තෙ යූනි කියන්නෙ මීරගෙ නංගි කියලා.මීරා කියන්නෙ මගේ බෙස්ටි...මං අවුරුදු ගානකට පස්සෙ අද තමා එයාව හම්බුනේ..පාටි ගියෙ නැත්තම් ඕකි මාව උස්සගෙන හරි යයි පුළුවන් නම්..!

minho : ම්...කව්ද ඉතින් යන්නෑ කීවෙ..අපි තුන් දෙනාම යනවා අද එහෙ..ඊට කලින් මගේ කෙල්ල අනික් අයට වඩා තව ගොඩක් ලස්සන වෙලා ඉන්න එපෑ..නගින්න කාර් එකට !

juju : කොහෙ යන්නද? ඔයාට පේන්නැද්ද ජොන්ග් ඉන්ට දැනුයි නින්ද ගියෙත්..

minho : අනේ ඕකා ඇහැරුනදෙන්.මං බලා ගන්නම් ඊට පස්සෙ...ඔයා කටවහන් නගින්නකො !!

මින්හොව නම් වෙලාවකට කාටවත් තේරුම් ගන්න බැරි සයිස් එකේ ඉන්නෙ..

මින්හොගෙ බල කිරීමට ජුජූ කාර් එකට නගින්නම සිද්ධ වුණා..ඊට පස්සෙ මින්හොත් අර නින්ද ගිය ජොන්ග් ඉන්වත් නින්දෙන් ඇහැරවන් කාර් එකට ගියේ ජුජූ එක්ක සැලෝන් යන්න..

jeongin : නූනා !?

මින්හො ජොන්ග් ඉන්ව ජුජූගෙ ඔඩෙක්කෙන් තිබ්බෙ හරියට සෙල්ලම් බඩුවක් වගේ...

juju : ඕහ් ! මින්හො ඔයා නම් !! ජොන්ග් ඉන් පැටියෝ...අපි ගමනක් යන්න හදන්නෙ..ඔයා නිදා ගන්න..මං එහෙට ගියාම ඇහැරවන්නම්....

ජුජූ එහෙම කියන්නත් කලින් ජොන්ග් ඉන් නම් ආයෙම නින්දට බැස්සා...

after 30 min..

@yoona's saloon

yoona : හායි මින්හෝ සර් !! එන්න එන්න..

minho : යූනා... මේ ඉන්නෙ මගේ ප්‍රින්සස්..

යූනගෙ සැලෝන් එකට දස දහස් ගනන් මිනිස්සු අතරින් මින්හො නම් ටිකක් විශේෂ කෙනෙක්.මොකද මින්හො පොඩි කාලෙ ඉදන් එන්නෙ යූනා සැලෝන් එකට නිසා එයා යූනා එක්ක ගොඩක් හිතවත්..මේක ලේඩිස් ජෙන්ස් සේරටම විවෘත මහා පරිමාණ සැලෝන් එකක් නිසා මුලු කොරියාවෙම ඒක ගොඩක් ප්‍රසිද්ධ වෙලයි තිබුනෙ..

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now