🎉️found him

66 23 40
                                    

මීට වඩා දෙයක් වුනා නම් මොනායින් මොනා වෙයිද කියලා කවුරුත් දන්නෑ...

@gunwoo's house

Chan : හන් ! දැන්වත් පොඩ්ඩක් හිනා වෙයම් ! ආන්න මින්හොආ ජුජූ එක්ක ඉන්නවලු !!

han : මොකාක් ?? මින්හො කොරියාවට ගිහින්??

bin : ඕ..ඕ...කොල්ලට ඉවසගන්න බැරිම තැන යන්න ඇති උගෙ පෙම්වතී හොයාගෙන..

han : කොහොමහරි කමක් නෑ ඌ හොදින් ඉන්නවනම්..දැන් තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවෙ...

හන් සේරම විස්තරේ ඇහුවනම් ඔහොම කියන්නෑ..ඒක නිසාමයි චන් ඒ දේවල් කියලා හන්ව කලබල නොකළෙ..

sunwoo : හ්‍යුන් !! මට හදට යන්නෝනි !! අනේ ප්ලීස් එක්කන් යනවකෝ.....

gunwoo : තොට පිස්සුද බං ??? ඒ පාර මක් වෙලාද හදක් අල්ලන් කියවන්නෙ?

සන්වු ඒ වෙලාවෙ හිටියෙ ගන්වුගෙ ඇග උඩ..ගන්වු හිටියෙ සෝෆා එකේ දිගා වෙලා..

sunwoo : අනේ...හේ..හේ....මාව එක්කන් යනවකෝ !!!!!

gunwoo : අනේ දෙයියනේ ඇයි මට මෙහෙම මල්ලියෙක්වම දුන්නේ??? මූ මාව පිස්සු වට්ටලා තවත් පිස්සු වට්ටන්න හදන්නේ !!?

අනේ ඉතින් පව් අසරණ ගන්වු...

hazuki : මේ මොන විකාරයක්ද??? මේ මල්ලි !!? තමුසෙට හදට යන්නෝනම් එයා ෆෝර්ස් එකට යනවා..

හසුකිත් කොහෙදෝ ඉදන් මැද්දට පැනලා සන්වුගෙ ආතල් එක සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා දැම්මා..

hyunjin : හසූ..... අපි යමු නේහ්?

sunwoo : කොහෙද? හදටද?

gunwoo : මම්ලි ඔයා දැන් මේ නම්කි බබාගෙන් ගුම්ටි කන්නයි හදන්නේ !! උඹේ කටට බ්‍රේක් නැත්තම් කියහන් මං බ්‍රේක් එකක් හයි කරලා දෙන්නම්..

hazuki : යමු හ්‍යු......

gunwoo : කොහෙද යන්නෙ කියලා යනවලා !

hyunjin : අපි සැලෝන් යනෝ... අපි දෙන්නා හෙයා කලර්ස් මැච් කරන්නයි යන්නේ..බායි බායි...!!

දැනට නම් හොදම ලව් ස්ටෝරි එක අරන් යන්නෙ හ්‍යුන්ජිනුයි හසුකියි තමා..

sunwoo : අනේ හ්‍යුනෝ...හේ...හේ....මට හදට යන්නෝනි !!!

chan : අඩේ බං ගන්වු ඔන්න ඕකව ගිහින් දාපන්කො කොහෙට හරි කනක් ඇහෙන්න නෑනෙ මෙතන හදක් ගැන කියවනවා !

The ocean of laughter || Straykids || ☑Where stories live. Discover now