උපුටා ගැනීමකි..
~ ඔයාගේ මනුස්ස ස්වභාවය ~
කාටවත් ආපහු ගන්න බැරි දේවල් අර්න් කරගන්න.
සල්ලි , රත්තරන් , ගෙවල් දොරවල් යාන වාහන හම්බ කරන්න . හැබැයි කාටවත් කවදාවත් නැති කරන්න බැරි දේවල් අර්න් කරන්න මතක තියාගන්න.
හරියට ඔයාගේ මයින්ඩ් සෙට් එක වගේ. ඔයාගේ කැරැක්ටර් එක..
ඔයාගේ පර්සනැලිටි එක.
ඔයාගේ අවංක බව.
ඔයාගේ සම්පූර්ණ මනුස්ස ස්වභාවය ..ඒ දේවල් ඩිවලොප් කරගන්නත් මහන්සි වෙන්න ! මොකද කාටවත් ආපහු ගන්න බැරි , නැති කරන්න බැරි දේවල් ඩිවලොප් කලේ නැත්නම් ඔයා නිකන්ම නිකන් හිස් මනුස්සයෙක් වගේ !
#පතොක්මල්byPoori
#Poornima_Mirihagalla