Zero O clock අහන ගමන් කියවන්න හාද.. ඒකේ 8D එක තියේ නම් ඒක ගොඩක් හොඳයි..
මේ සින්දුවේ නම Zero O' Clock .. ඒකට හේතුව අපේ අද දවස මොන තරම් වෙහෙසකාරී අමාරු එකක් උනත් අද රෑ දොළහා පහු උන ගමන් අලුත් දවසක් උදාවෙනවා.. ඒ අලුත් දවස අපිට අලුත් අවස්තාවක් ,අලුත් බලාපොරොත්තුවක් ගෙනල්ලා දෙනවා.
.
.
ඔයා දන්නවද, කිසිම හේතුවක් නැතුව
ඔයාට දුක හිතෙන දවස්
ඔයාගේ ඇඟට අමාරුයි වගේ දැනෙන දවස්
ඔයා ඇරෙන්න අනික් හැමෝම කාර්යබහුලයි
තරඟෙට දුවනවා වගේ පේනවා
මම දැනටමත් පරක්කු වෙලා, ඒත් තව එක පියවරක්වත් ඉදිරියට යන්න බෑ
මුලු ලෝකෙම හරි කපටි පාටයිඔව් හැමතැනම මාර්ග බාධක
මගේ හදවත කෑලි වලට කැඩෙනවා
මගේ වචන ටිකෙන් ටික අඩුවෙනවා
ඇයි ඒ? මම ගොඩක් මහන්සි වෙලා දුවනවා
ඒත් ඇයි මට මෙහෙම වෙන්නේ?ගෙදර ඇවිත් ඇඳේ දිගා වෙලා හිතනවා ඒක මගේ වැරැද්දක්ද කියලා
මේ නිලංකාර රාත්රියේ ඔරලෝසුව දිහා බලද්දි
මැදියම් රෑ වෙන්න හොඳටම ලඟයිමොකක් හරි දෙයක් වෙනස් වෙයිද?
ඒ වගේ දෙයක් වෙන එකක් නෑ හැබැයි මේ දවස ඉවර වේවිඔරලෝසුවේ පැය කටුවයි මිනිත්තු කටුවයි එක උඩට ආවහම
ලෝකය මොහොතකට හුස්ම නොගෙන ඉද්දි
වෙලාව බින්දුව වේවිඔයා සතුටු වෙන්නයි යන්නේ
හරියට පොලවේ තැන්පත් උනු හිමපියලි වගේ
අපි හුස්ම ගමු , හරියට පලවෙනි පාරට වගේඔයා සතුටු වෙන්නයි යන්නේ
මේ හැමදේම අනික් පැත්ත හරවන්න
වෙලාව බින්දුවයි කියන්නේ හැමදේම අලුත් වෙන වෙලාවතාලය ටික ටික මගෑරෙද්දි සැහැල්ලු මුහුණක් මවාගන්න මට බෑ
හුරුපුරුදු ගීපද පවා අමතක වෙනවා
කිසිම දෙයක් මට හරියන විදියට වෙන්නේ නෑ
ඔව් ඒ හැමදේම අතීතයට අයිති දේවල්එහෙම මං මටම කියාගත්තත් ඒක පහසු දෙයක් නෙමේ
ඒක මගේ වැරැද්දද මමද වැරදි කලේ
කිසිම පිලිතුරක් නැතුව
මගේ දෝන්කාරය විතරක් ආපහු ඇහෙනවා