"Mrs. Lee වාඩිවෙන්න"
Namjoon Y/N ගේ අම්මට පුටුව පෙන්නන ගමන් කිව්වා
Mrs Lee වාඩිවෙද්දී Y/N හිටියේ Mrs. Lee ගේ එහාපැත්තේ"මම කෙලින්ම කතාවට එන්නම්
Y/N කියන්නේ ඇත්තටම හොඳ දක්ෂ student කෙනෙක්. මම එයාගේ Artwork එහෙම දැකලා තියෙනවා එයා ඇත්තටම හරිම cteative. ඒ වුණාට ප්‍රශ්නේ තමයි...."ඔහු කියමින් සිටි දේ මදක් නවත්තන ගමන් මේසේ උඩ තිබ්බ File එකක් open කරලා ඒක ඇතුලේ තිබ්බ papers ටික අරගෙන මේසේ උඩින් තිබ්බෙ Mrs. Lee ට පේන විදිහට
"එයා straight A+ ගන්නවා හැම විෂයකටම ඒත් මගේ subject එකට එයාට S"
ඔහු ආයෙත් ඇයගේ මවගේ මූහුණ දෙස බලා කියන්න ගත්තා"මට කණගාටුයි Mr Kim. Y/N හැමදෑම Korean වලට හරිම weak"
Mrs Lee කිව්වේ සමාව ගන්නා කටහඬකින්"මට තේරෙනවා.ඒත් ඔයාලා මේකට මොනාහරි කරන්නවෙයි මොකද මේක පොඩ්ඩක් ලොකු ප්‍රශ්නයක්.එයාට කවදාවත් Top 10 අතරට එන්න බැරි මගේ subject එකට තියෙන Grade නිසා.ඒ වගේම Y/N ට කිසිම ගානක් නෑ මේක ගැන . Korean කියන්නේ එයාගේ first Language එක. ඒකට එයාට S කියන්නේ ඒතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක Mrs.Lee"
Namjoon එහෙම කිව්වේ මුනෙ කිසිම expression එකක් නැතුව cold විදිහට
"අනේ මට සමාවෙන්න.මම හැම වෙලේම Try කරා Y/N ගේ මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. මන් දන්නේ නෑ ඇයි මෙයා මේ subject එකට මෙච්චර weak කියලා"
"Mrs Lee, ඒකට කමක් නෑ මම එයාව ඒකට focus කරන්න බලන්නම් තව ටිකක් තදට ඉඳලා.Mrs Lee ට මගෙන් උදවූවක් ඕන නම් කියන්න මොකද මම කල්පනා කරේ මේ ප්‍රශ්නේ නිසා Y/N ට හොඳ College එකකට Admission ගන්නවත් බැරි වෙයිද කියලා"
ඒ වචන ටිකට ඇත්තටම Mrs Lee ට බය හිතුණා මොකද Mrs Lee ගේ හිතේ තියෙන ලොකුම හිනෙ තමයි Y/N ව හොඳ college එකකට යවන එක
"please Mr Kim Y/N ට උදවු කරන්න. Mr Kim ට බෑද Y/N ට ටියුෂන් එකක් කරන්න?"
Y/N, Mrs Lee දිහා බැලුවේ කටත් ඇරන් බය වෙලා වගේ. එයාට කොහොමටවත් ඕනේ උනේ නෑ එයාගේ කැමතිම නැති ගුරුවරයගෙන් වැඩියෙන් ඉගෙන ගන්න කොහොමටවත්
"Mrs Lee මට ඒක කරන්න බෑ "
ඒත් Mrs Lee දිගින් දිගට කරදර කරපු නිසා අන්තිමේ Namjoon කැමැති වුණා
YOU ARE READING
TRAPPED // KNJ AU // SINHALA
Fanfiction"Mr.Kim මම ඔයාට වෛර කරනවා මොකද ඔයා මට ආදරය කරන්නේ වෙන කවුරුත් කාටවත් ආදරය කරනවට වඩා අමුතු විදිහට" " Mr Kim මම ඔයාට ගොඩක් ආදරය කරනවා මොකද මට ඔයා ගාව මමම වෙලා ඉන්න පුළුවන් නිසා" Translation // DARK THEME⚠️ // MATURE CONTENT🚫 ORIGINAL WORK : TRAPPED B...