Y/N හිටියේ Namjoon කියන්නේ මොනතරම් Hot,Handsome මනුස්සයෙක්ද කියලා උඩ ඉඳන් පල්ලෙහාට බල බලා check කරන ගමන්.ඒකත් Namjoon ගේ lecture එකක් අස්සෙNamjoon ඇඳන් හිටියේ white color shirt එකක්.ඔහුගේ muscels ඒ හිර අත් අස්සෙන් පෙනුණේ Y/N ට කොහොමටවත් අහක බලන්න බැරි වෙන විදිහට.shirt එකේ උඩම button තුන ඇරගෙන හිටපු නිසා ඒ අස්සෙන් ඔහුගේ chest එක පේනවා වගේම ඔහු හිටියේ අත් දිග කමිසයේ අත් වැලමිට ලඟට නමාගෙන.Y/N ඔහුගේ Handsome එක ගැන කල්පනා කරන අතරතුරේත් කීපවතාවක්ම ඔහු ඇගේ ඇස් දෙක දෙස එක එල්ලේ බැලුවේ ඇගෙ මුළු ඇඟම සමනලුන්ගෙන් පුරවන ගමන්.
"මෙයා දන්නේ නැ මේ මෙයා කරන වැඩෙ බරපතලකම" ඔහු ඇය දෙස බලන හැම වෙලාවකදීම Y/N එහෙම හිතුවේ හිත අස්සෙන් ඒ feeling එක ආසාවෙන් enjoy කරන ගමන්.
Y/N එයාගේ ලොකෙන් පොඩ්ඩක් ඈත් වෙලා පංතිය වටේ ඇස් යවද්දී තමා දැක්කේ පංතියේ ඉන්න ගෑණු ළමයි ඔක්කොම Namjoon දිහා බලාගෙන ඉන්නේ පිස්සුවෙන් වගේ කියලා.
"මේ වගේ Handsome මනුස්සයෙක් දිහා කාටද ඉතිං නොබලා ඉන්න පුළුවන්"
Y/N එහෙම හිතුවට එයාගේ යටි හිතනම් හයියෙන් කියන්න ගත්තේ,
"ඇයි මේ මනුස්සයට ටිකක් කැත වෙන්න බැරි වුණේ.ඇයි මෙච්චර perfect වුණේ?!?"
Y/N හිටියේ jelous එකෙන් පුපුරන්න ඔන්න මෙන්න වගේ••••••••••••••••
Class එක ඉවරවුණ ගමන් මම අනිත් ළමයි එළියට යනකන් ඉඳලා හිමිිට Namjoon ගෙ office එක ඇතුලට ගියෙ Namjoon ටවත් තේරෙන්නේ නැතිවන විදිහට. office දොර වහන සද්දෙ ඇහුනු Namjoon පිටිපස්ස බැලුවේ කලබලෙන්
"ඔයා මොකද මෙතන කරන්නේ?"
ඔහු එහෙම ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව වගේ. ඒත් මම ඒ කිසි දෙයක් ගණන් නොගෙන Namjoon ව හයියෙන් බදාගත්තේ අවුරුදු ගාණක් එයා නැතුව පාළුවකින් හිටියා ගානට.එත් එක්කම මම මගේ ඔලුව ඔහුගේ උරහිස උඩ තියාගත්තේ ඔහුගේ බෙල්ලේ පුංචි හාදුවක් තබන ගමන්මයි. Namjoon හිටියෙ ඒ පුංචි cute move එකට react කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව.මොකද කවදාවත් ඔහුට මේ වගේ හුරතල් දේවල් කාගෙන්වත් දැනිලා තිබුණේ නැති නිසා
"මට ඔයාව ගොඩක් මතක් වුණා.I just want a kiss"
ඇය එහෙම කියද්දි Namජ්oon හිනාවුණේ හරිම ලස්සනට.ඒත් එක්කම ඇගෙ කම්මුල් ඔහු සිප ගත්තේ Y/N ව පුංචි ලමයෙක් ගාණට අරගෙන
"N0... මට ඕනේ Rough kiss එකක්.අනිත් එක මෙතනට“
Y/N එහෙම කිව්වේ ඇගෙ දෙතොල්වල ඇඟිල්ලක් තියන ගමන්.Namjoon ඒක ඇහුනම පුදුම වුණේ Y/N ඒක කෙලින්ම කියපු නිසා.කවුද හිතුවේ අහින්සක කෙල්ලෙක් වගේ හිටපු මෙයා මෙහෙම වෙයි කියලා"No baby, අපි ඉන්නෙ school එකේ"
"අපි අපේ first Kiss එකත් කරේ school එකෙදීමයි.ඉතිං ඇයි ඔයාට බැරි දැන් මාව kiss කරන්න?” ඇය එහෙම කිව්වේ ඇත්තටම තරහ ගිහිං වගේ ඔහුගේ මුණ දිහාම බලාගෙන.ඒත් Namjoon නම් ඇය දිහා බලාගෙන හිටියේ හිනාවේවි
"මම හිතන්නෙ නැ මන් ඔයාව kiss කරොත් ඒක kiss එකකින් විතරක් නතර වෙයි
කියලා"
Namjoon එහෙම Y/N ගෙ කණට කරලා කොඳුරද්දී ඇගෙ මුළු ශරීරයම ගල් වුනෙ Y/N ට ඉන්න තැනත් අමතක කරන ගමන්එකපාරට office එකේ දොරට තට්ටු කරනවා ඇහුණේ ඒ වෙලාවේදී දොරට/අනිත් පැත්තේ හිටපු කෙනා තත්පරයක්වත් ඉවසන්නේ නැතුව දොර අරින්න හදනවා ඔවුන් දෙදෙනාට ඇහුණා
Y/N ඉක්මනට ඔහුගේ මේසය අස්සෙ හැන්ගුනෙ ඇය Namjoon සමග තනියම ඉන්නවා කවුරුහරි දැක්කොත් ඔක්කොම ඉවරවෙන නිසා
"ඔව් Mr Min?” ඇයට Namjoon එහෙම කියනවා ඇහුනෙ ඒ වෙලාවෙදි.
"Min? vice principal?"
ඇය එහෙම හිතුවේ එයාලා කතා කරන දේටත් කන් දෙන්න හිතාගෙන.
"වාඩි වෙන්න mr.kirn මට කතා කරන්න දෙයක් තියෙනවා"
විනාඩි 10 පමණ ඔවුන් දෙදෙනා කතා කරේ Y/N ට අනුව මාර bouring දෙවල්.ඒක නිසා ඇය මේසේ අස්සේ හිටියේ එපාම වෙලා
ඒත් එක්කම ඇය උඩබලද්දී තමා ඇයට තේරුම් ගියේ ඇය ඉන්නේ Namjoonගේ කකුල් දෙක මැද කියන එක.ඇය හෙමින් ඔහුගේ sensitive spot එක touch කරන්න ගත්තේ ඔහුව තවත් අපහසු තාවයට ලක් කරන ගමන්Namjoon එකපාරට ඇගෙ අත අල්ලගත්තේ "නවත්තන්න” කියලා warn කරන්න වුණත් Y/N කියන්නේ Namjoon ගෙ BAD GIRL, ඉතිං ඇයට ඒක නතර කරන්න කිසිම අදහසක් තිබුණේ නැ . ඇය තවත් ඔහුගේ Spot එක masaage කරන්න පටන්ගද්දි Namjoon ඒක ඉවසන් හිටියේ ඔහුගේ යටි තොල හපන ගමන්.......
@mint is minty 🐸
YOU ARE READING
TRAPPED // KNJ AU // SINHALA
Fanfiction"Mr.Kim මම ඔයාට වෛර කරනවා මොකද ඔයා මට ආදරය කරන්නේ වෙන කවුරුත් කාටවත් ආදරය කරනවට වඩා අමුතු විදිහට" " Mr Kim මම ඔයාට ගොඩක් ආදරය කරනවා මොකද මට ඔයා ගාව මමම වෙලා ඉන්න පුළුවන් නිසා" Translation // DARK THEME⚠️ // MATURE CONTENT🚫 ORIGINAL WORK : TRAPPED B...