Y/N නැගිටලා ඇස් අරිද්දීම දැක්කෙ එයා දිහා ඇහිපිල්ලමක් වත් ගහන්නෙ නැතුව බලන් ඉන්න Namjoon ව.Y/N දන්නේ නැති වුණාට Namjoon දැන් පැයකට වැඩිය ඇය දිහා බලාගෙන ඉන්නෙ Namjoon ට ඇයව අවසානේ මේ තරම් ලඟින් බලාගෙන ඉන්න පුළුවන් වුණ නිසා.....ඔහු ඇය දෙස බලාගෙනම හිනාවුණේ ඔහුගෙ ඇඟිලි ඇයගෙ මුහුන මත යවන ගමන්
Y/N එකපාරටම ඇගෙ අත් වලින් ඇගෙ ඇඟ වහගත්තේ ඔහු දිහා බයෙන් බලන ගමන්.
"ඇයි?"
"මගේ ඇඟ ලස්සන නැ"
ඇය එහෙම කියද්දි ඇගෙ ඇස් වල ලැජ්ජාව පිරිලා තියෙනවා දකිද්දී Namjoon කලබල වුණේ එකපාරටඔහු හිටියේ කලබලයෙන් වගේම පුදුම වෙලා මොකද Y/N කියන්නේ ඔහුට අනුව මේ ලෝකෙ ඉන්න ලස්සනම ගැනු ළමයා. ඉතිං එහෙම කෙනෙක්ට ඇයි තමන්ගෙම ඇඟ ගෙන මෙච්චර පිළිකුලක්
ඔහු ඇගෙ අත් ඇගෙන් ඉවත් කරේ ඇයව තවත් ලං කරගන්න ගමන්
"ඔයාට ලැජ්ජා වෙන්න දෙයක් නැ Y/N . ඔයාගේ body ඔයා හිතන තරම් කැත නැ . ඔයා හිතනවාට වඩා ඔයා ගොඩක් ලස්සනයි. විශේෂයෙන්ම මට." බලන්න ඔයා දිහා. ඔයා කොච්චර ලස්සනද?" ඔහු එහෙම කියන ගමන් ඇගෙ දෙතොල් ආයෙත් වරක් තෙත් කළේ ඇයව තවත් තදින් බදාගන්නා ගමන්
"බබා මන් ඔයාව ගෙදරට ඇරලවන්නම්. දැන් ගොඩක් පරක්කු වෙලා"
"බෑ මට ඔයා එක්ක ඉන්න ඕන. හැමදාටම"
ඇය එහෙම කිව්වේ ඔහුව දාල යන්න බැරුව හිත අස්සෙ පොඩි දුකක් තියාගෙන"මමත් කැමති එකට . ඒත් ඔයාගෙ අම්මා බය වෙලා ඇති.එන්න අපි යමු"
ඔහු එහෙම කිව්වේ ඇගෙ ඔලුවට ආදරෙන් පොඩි තට්ටුවක් දාන ගමන්||||||||||||||||||||||||||||||||
මෙතන තියෙන අමුතුම දේ තමයි Y/N දන්නෙවත් නැ Namjoon කියන කෙනා කොහෙන්ද මතු වුණේ කියලවත් ඒත් ඔහුව ඇයට හීනෙකින්වත් හිතාගන්න බැරි තරම් perfect මනුස්සයෙක් වෙලා ඉවරයි.
Y/N කියන අහිංසක කෙල්ල තාම දන්නෙ නැ ගොඩක් මිනිස්සුන්ගේ ඇත්ත මූණ දාන් ඉන්න වෙස් මුනට වඩා ගොඩක් වෙනස් කියන එක||||||||||||||||||||||||||||
Namjoon ඇයව ගෙදරින් ඇරලවලා ආපසු යන car එක දිහා Y/N බලාගෙන හිටියෙ දුකෙන් මොකද මේ පොඩි වෙලාවටත් ඇයට ඔහුව මතක් වෙන්න පටන් අරගෙන නිසා.
ඇය ගෙදරට ඇතුල් වෙද්දීම පිස්සු ඩබලයි, අම්මයි ඇය ගාවට ආවේ දුවගෙන වගේ
"කවුද ඕයි ඒ? මාර Handsome නෙ"
Y/N ගෙ නංගි එහෙම ඇහුවෙ කලබලෙන්"අක්කෙ තමුසෙට සල්ලිකාර කොල්ලෙක්වත් ඉන්නවද ආ? ඒ car එක හෙන expensive පෙනුමයි"
මල්ලි එහෙම අහද්දී අම්මා ඇගෙ ඉස්සරහට ඇවිත් බලාගෙන හිටියෙ තරහින් වගේ"Y/N කවුද ඒ?"
අම්ම එහෙම අහද්දී Y/N හිටියෙ පොඩ්ඩක් කලබල වෙලා"ආ ඒ Mr Kim. පරක්කු වුණ නිසා ගෙනත් දැම්මා" ඇය එහෙම කියන ගමන් පඩිපෙළ පැත්තට ගියේ අම්මගෙ මූණ මගාරින්න. මොකද Y/N කියන්නේ මුකුත් හොර වැඩක් හරියට කරන්න පුළුවන් කෙනෙක් නෙමේ නිසා
"අනෙ කොච්චර හොඳ teacher කෙනෙක්ද?Y/N ඊලඟ දවසේ ඉක්මනට එන්න හරිද ඒ මනුස්සයා දැනටමත් ඔයාට ගොඩක් උදවූ කරනවා"
අම්මා එහෙම කියද්දි Y/N ඔලුව වන වනා පඩිපෙළ නැන්ගෙ තිබුන මහන්සියට ඉක්මනට ගිහිං නිදාගන්න"ඒයි පොඩ්ඩක් ඔහොම ඉන්නවා.එයා teacher කෙනෙක් නම් එයාට කොහොමද අලු පාට BMW එකක් තියෙන්නේ ආ? Teacher කෙනෙක්ගෙ salery එක මදි එකට තෙල් ගහන්නම"
මල්ලි එහෙම අහද්දී Y/N ගෙ අම්මත් ඇය දිහා බලාගෙන හිටියේ ඒකට උත්තරයක් බලාපොරොත්තුවෙන්."එයාගෙ තාත්තා ලොකු buisnessman කෙනෙක්ලු.මේ මන් යනවා නිදාගන්න"
"Dinner එක අරගෙන යන්න"
අම්මා එහෙම කියද්දි Y/N හිටියේ කාමරේ."මම ඒක කලින්ම ගත්තා"
ඇය හයියෙන් කෑ ගහලා අම්මට එහෙම කිව්වේ හිත අස්සෙන් ඇගෙ Dirty mind එකට ශාප කරන ගමන්මයි 🌚ඇය කාමරෙ දොර වහලා ඇඳේ පෙරළුණේ හිත අස්සෙ ගොඩක් දේවල් කල්පනා කරන්න තියෙන නිසා.මොකද පැය කීපයකට කලින් වුණ දේ ගැන ඇයටවත් හිතා ගන්න බැරුව තිබ්බෙ.
ඇය ඇයට වඩා දෙගුණයක් විතර වයස කෙනෙක් එක්ක Sex කරා?!
ඇය හිටියේ ඒක ගැන කැමති නැතුවද? අප්පෝ නැ.Y/N හිටියේ එකට උඩින්ම කැමැත්තෙන්. මොකද ඇය Namjoon ගෙ personality එකට කැමැත්තෙන් හිටියේ. ඒ වගේම Namjoon කියන්නේ උස,Hot, මාර handsome,mature Man කෙනෙක් ඒ වගේම ඔය හැම දේටම උඩින් තියෙන්නේ එයා top rich මනුස්සයෙක්. අනිත් එක ඔහු අනිත් දෙවල් වලටත් මාර දක්ෂයි කියලා ඇය අද දැනගත්තනෙ.
ඉතිං දැන් ඇගෙ ජීවිතය ගොඩක් හොඳින් කෙරීගෙන යනවා
හැබැයි ඒ දැනට...
@mint is minty🐸
YOU ARE READING
TRAPPED // KNJ AU // SINHALA
Fanfiction"Mr.Kim මම ඔයාට වෛර කරනවා මොකද ඔයා මට ආදරය කරන්නේ වෙන කවුරුත් කාටවත් ආදරය කරනවට වඩා අමුතු විදිහට" " Mr Kim මම ඔයාට ගොඩක් ආදරය කරනවා මොකද මට ඔයා ගාව මමම වෙලා ඉන්න පුළුවන් නිසා" Translation // DARK THEME⚠️ // MATURE CONTENT🚫 ORIGINAL WORK : TRAPPED B...