ඉතිං ළමයි මන් මේ Story එකේ Chapters 5 Publish කරේ. ඒ වුණාට මට ඒ ටික කොටසට මාර සපොට් දුන්න තුන්දෙනෙක් ඉන්නවා මන් කවදාවත් දැකලාවත් නැති දන්නෙවත් නැති. ඉතිං ඇත්තටම මට මේ Story එක ලියන්න Confident එක දෙන්නෙ එයාලා 🌼
මෙයා තමා මම chapter එකක් දාපු ගමන් දුවගෙන ඇවිල්ලා Vote කරලා කියවලා යන එක්කෙනා ❤️✨
ඉතිං ගොඩක් Thnks පැට්ටෝ 🌟 ඔයා මට දෙන support එකට.ඒක මට කියාගන්න බැරි තරම් ලොකු දෙයක්[මම පොඩ්ඩයි Photos වලට දැම්මේ එයා මගේ හැම Chapter එකකටම වොට් කරා ❤️]
Ally තමා ඊළඟට මට ලොකුම support එක දෙන එක්කෙනා ✨ එය Trapped ස්ටෝරි එකට විතරක් නෙමෙ මගේ අනිත් story දෙකටත් ලොකු සපෝර්ට් එකක් දෙනවා ❤️
මෙයත් මම Update කරන්නේ මොන වෙලාවටද ඒ වෙලාවටම ඇවිත් Vote කරනවා 🌼✨
ඉතිං ගොඩක් Thanx මැණික ❤️මෙයා නම් මට අද(29/05/22) තමා Notice වුණේ මෙයා මගේ අනිත් ස්ටෝරි දෙකත් ඇතුළුව මේ story එකටත් Vote කරගෙන කරගෙන ගියා✨ මන් වගේ පුංචි author කෙනෙක්ට ඉතිං ඒක ලොකු..... දෙයක්. මන් දැන් wattpad එද්දිත් එයා දිගටම vote කරලා 🌼
ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් thnk u පැට්ටෝ 🌸මෙයලා ටික අරුනම මට මගේ පලවෙනි story එකේ ඉඳන් උදවූ කරපු ලොකු author අක්කිලා ඉන්නවා 🌸
හරියට
Dazzling_bloomඉතිං ඔයාලටත් ගොඩක් ගොඩක් Thnx මගේ වැරදි එහෙමත් පෙන්නන ගමන් මට උදවූ කරාට ✨
තව තුන්දෙනෙක් ඉන්නවා අමතක කරන්නම බැරි 🌚
අපේ පුංචි jkleviosa
ඔයත් මට ගොඩාක් උදවූ කරා ❤️ආය ඉතිං අපේ vampirequeenparkhana මෙයා තමා මට මාර Encourage එකක් දුන්නේ "ලියන්න තව story ලියන්න" කියලා ✨
❤️ආය මගේ හොඳම මෝඩ යාලුවා RashmiDivyanjalee
මම එපා කියද්දි මගේ Smut කියවලා මගෙන් බැනුම් අහන මෝඩ කෙල්ල ✨❤️
මෙයත් මාර සපෝට් එකක් දෙන්නෙ මට 🌸ඉතිං හැමෝටම ගොඩක් ගොඩක් Thnx ආයෙත් මට මේ වැඩේට උදවූ කරනවට
(තව ගොඩක් අය ඉන්නවා ඉතිං මන් දන්නෙ වත් නැති මට මේ story එකට vote කරපු ❤️)Oh I have another Notice too 🙆
The Real author of "TRAPPED KNJ AU"
yeolmonster_ is also voted me and It's a lot of honour to me 😭✨❤️
YOU ARE READING
TRAPPED // KNJ AU // SINHALA
Fanfiction"Mr.Kim මම ඔයාට වෛර කරනවා මොකද ඔයා මට ආදරය කරන්නේ වෙන කවුරුත් කාටවත් ආදරය කරනවට වඩා අමුතු විදිහට" " Mr Kim මම ඔයාට ගොඩක් ආදරය කරනවා මොකද මට ඔයා ගාව මමම වෙලා ඉන්න පුළුවන් නිසා" Translation // DARK THEME⚠️ // MATURE CONTENT🚫 ORIGINAL WORK : TRAPPED B...