"ආ..හ්. අදට ඇති"
මම අත් දෙකත් බැඳගෙන Namjoon දිහා බලාගෙන කිව්වා"මට ඔයාගෙ 'ඇති' එකෙන් වැඩක් නැ.ඔයා වැඩ කරනවා දිගටම. එච්චරයි. අනිත් එක මන් ඔයාගෙ අම්මට promise වුණා."
"මම ඇත්තටම පාඩම් කරන්න ඕනේ නෑනෙ නේද? ඔයාට පුළුවන්නේ මට Staright A එකක් දෙන්න? ආ Daddy?"
මම එහෙම කිව්වේ පුළුවන් තරම් හුරතල් වෙන්න බලාගෙන"නැ.මම එහෙම කරන්නේ නැ. පිටුව 136 පෙරළගන්න"
මම තරහෙන් උඩ බලාගෙන පොත පෙරලන්න ගත්තාමට විශ්වාස කරන්නත් බෑ මගේ boyfriend මට කියලා Homework කරගන්නවා කියන එක.
ටික වෙලාවකින් මට කම්මැලි වගේ හිතුණ නිසා මම Namjoonගෙ Lap එකේ ඔලුව තියාගෙන පොත දිහා බලන්න පටන් ගත්තා.මම ටික වෙලාවකට මගෙ ඇස් දෙක වහගත්තෙ ඔහු ඔහුගෙ ඇඟිලී වලින් මගේ කොන්ඩේ එක්ක සෙල්ලම් කරන එකෙන් මට මාර relax එකක් එක්කම අමුතු සතුටකින් මුළු ඇඟම පිරෙන්න ගත්ත නිසා
"මන් ඔයාගෙ කොන්ඩේ එක්ක මෙහෙම සෙල්ලන් කරන එක හැමදාම මේ විදිහට enjoy කරන්නේ නැතුව ඉන්න ඔයා පුරුදු වෙන්න ඕන"
"ඔව්...ඒත් අද නෙමෙයි"
මම හෙමින් ඔලුව උස්සලා Namjoonගෙ එක කම්මුලක හාදුවක් තියන ගමන් හිනාවෙලා එහෙම කිව්වා.
"Mr. Taehyun is here"
maid එහෙම කියන ගමන් අපි දෙන්නා හිටපු විදිහ කිසිම ගාණකට නොගෙන යන්න ගියා.
"Taehyun?! කවුද ඒ?"
"මේ මනුස්සයා හැමදාම එන්නෙ කියන්නේ නැතුවනෙ"
Namjoon එහෙම කියන ගමන් නැගිට්ටේ අස් දෙක roll කරන ගමන්"HYUNG...."
මූන පුරා ලස්සන boxy smile එකකින් පුරවගෙන ආපු කොල්ලෙක් Namjoon ව hug කරෙ පුංචී ළමයෙක් වගේ.මම ඔහු දිහා බලාගෙන හිටියෙ එක දෙයක් හිතේ තියාගෙන:"කොහොමද මේ කොල්ලට පුළුවන් ඒ හිනාවෙන් ඕනම කෙනෙක්ව melt කරන්න??"
මේ කොල්ලා නම් ඇත්තටම Anime character එකක් වගේ.
"Noona තාම America වලද?"
ඔහු එහෙම අහද්දී Namjoon එක පාරක් ඔලුව වැනුවේ ඕනවට එපාවට වගේ"And who is this Kid?"
ඔන්න අවසානටම මේ Handsome ට මෙච්චර වෙලා එයා දිහා බලන් හිටිය මාව Notice වුණා"මම එයාට tutoring කරනවා"
"Tutoring her what?!"
ඔහු මන් ගාවට එනගමන් එහෙම ඇහුවෙ smirk එකකින් මට සංග්‍රහ කරන ගමන්"දෙයියන්ගෙ නාමෙන් Tae.''
Namjoon එහෙම කිව්වේ පොඩ්ඩක් තරහින් මේ Handsome කොල්ලා දිහා බලාගෙන" හැබැයි මේ පොත් දැක්කමනම් ඔයාල ඇත්තටම කරන්න වැඩ කරලා වගේ"
ඔහු මගේ අතේ තිබ්බ පොත ඔහුගෙ අතට ගත්තා"මම නම් හිතන්නෙ නැ එයා මට ඉගැන්නුවා කියලා ඒක ඔයාට කරදරයක් කියලා"මම එහෙම කිව්වේ අත් දෙකත් බැඳගෙන.
" ඒක අමතක කරන්න. මම Taehyung "
ඔහු ඔහුගෙ අත මගේ පැත්තට දික් කරා"Y/N"
මම මගෙ අත ඔහු දික් කරන් හිටපු අත පැත්තට ගෙන යද්දී ඔහු එකපාරට මගේ අත ඔහුගෙ මුහුනට ලං කර හාදුවක් තැබුවා"Nice to meet you.. Y/N baby~''
ඔහු ඒක කිව්වේ මේ ලෝකේ මන් අහලා තිබ්බ හොඳම seduce voice එකෙන්ඇත්තටම මේ මනුස්සයා අමුතුයි
" ඒයි නවත්තනවා ඕක. මේ මගේ student කෙනෙක්"
Namjoon ඔහුව මන් ගාවින් ඈතට ඇදලා ගත්තා"Exactly Hyung. ඒ වුණාට එයා මගේ student කෙනෙක් නෙමේ.
ඔහු ආයෙත් මන් ගාවින් ඇවිත් වාඩි වුණා.
Taehyun මාත් එක්ක කතා කරන්න ගත්තම තමා මට තේරුනේ මේ කොල්ලා කොච්චර funny ආතල් එකේ ඉන්න කොල්ලෙක්ද කියලා. ඒ අතරතුරේ තමා මන් දැනගත්තේ එයා Namjoon ගෙ cousin කියන එකත්
" ඇයි එයා මෙහෙම teacher කෙනෙක් විදිහට වැඩ කරන්නෙ?''
මම taeගෙන් එහෙම ඇහුවෙ මම ඒක ගැන ගොඩක් curious එකේ හිටපු නිසා"අනේ මන්දා.එයාට ඕන ඇති සමාන්‍ය විදිහට ජීවත් වෙන්න"
Tae එහෙම කිව්වේ cute විදිහට shoulder හකුලන ගමන්"මට එහෙම ඔහොම සල්ලි තිබ්බ නම් මන් නම් කවදාවත් සාමන්‍ය වෙන්න හදන්නෙ නැ"
මම එහෙම කියද්දි ඔහු මන් දිහා බලාගෙන ආයෙත් අර boxy smile එක දාලා හිනා වුණා
"ඔයාට ඕන නම් කිසි දෙයක් නොකර rich වෙන්න,ඔයාට තියෙන්නේ මාව Date කරන්න, එහෙමත් නැත්තන් ඔයාට පුළුවන් මාව ඔයාගෙ sugerdaddy කරගන්න 😏"
"සොරි අනේ, මට කිසිම interesting එකක් නැ ඔයාගෙ GF වෙන්න"
"එහෙනම් ඔයාට පුළුවන් fun එකට මාව Date කරන්න.Like you know to hang out and fuc-"
මම එකපාරට මගේ අත් දෙකෙන් ඔහුගෙ කට වැහුවෙ කලබලෙන්"කොහොමද මෝඩයෝ එහෙම දෙයක් කියන්න ගියේ?! namjoon ට ඇහුණා නම් ඔයාව මරයි!"
ඔහු ආයෙත් smirk එකක් එක්ක හයියෙන් හිනාවුණා
"I was just pulling your leg Kitten~"
@mint is minty🐸
YOU ARE READING
TRAPPED // KNJ AU // SINHALA
Fanfiction"Mr.Kim මම ඔයාට වෛර කරනවා මොකද ඔයා මට ආදරය කරන්නේ වෙන කවුරුත් කාටවත් ආදරය කරනවට වඩා අමුතු විදිහට" " Mr Kim මම ඔයාට ගොඩක් ආදරය කරනවා මොකද මට ඔයා ගාව මමම වෙලා ඉන්න පුළුවන් නිසා" Translation // DARK THEME⚠️ // MATURE CONTENT🚫 ORIGINAL WORK : TRAPPED B...