"ඔයා නෝට්ස් ටික ගත්තද?"
Mr Kim මගෙන් එහෙම අහද්දී මන් class එකේ දොර ගාව නැවතුනා"මන් කොහොම නොගෙන තියෙන්නද? ඔයා නෝට් ටික මගේ නළලට කරලා ටේප් එකක් ගහලනෙ තිබ්බේ" මම කිව්වේ පොඩ්ඩක් තරහෙන් වගේ
"ඉතිං කවූද Y/N ට කිව්වේ මගේ lesson එක වෙලාවේ නිදාගන්න පුළුවන් කියලා" ඔහු එහෙම කියන ගමන් හිනා වෙලා පංතිය ඇතුලට ගියා
මමත් Mr Kim ගේ පිටිපස්සෙන් class එක ඇතුලට ගියා
Mr Kim හැමෝගෙම test එකේ marks දුන්නේ ඒ වෙලාවේ.
"වූ..හු.. මට B එකක්"
මට එහෙම කියවුනෙ korean වලට මට කවදාවත් එච්චර හොඳ grade එකක් තිබුණේ නැති හින්දා.
තාම සතියක් වුණාට මගේ korean ගොඩක් Improve වෙලානේමම මුණේ ලොකු හිනාවක් දාගෙන Mr Kim දිහා බැලුවට Mr Kim කිසිම excited බවක් පෙන්නන්නේ නැතුව අහක බලා ගත්තා. එයාට මාව පොඩ්ඩක් හරි අගය කරන්න තිබ්බ වුණත් Mr Kim හිටියේ ඒක මුලුමනින්ම ගණන් ගන්නේ නැතුව
මම මූණ කලු කරගෙන අනිත් පැත්ත බලාගත්තා.එයාට අඩුම තරමේ "හොඳයි" කියලා හරි කියන්න තිබ්බා වුනත් ඒ වගේ පොඩි දෙයක් වත් කරේ නෑ
••••••••••••••••••••••••••••••••••••••••••••••••••"Y/N ඔයා අවධානෙන්ද ඉන්නේ?"
namjoon එහෙම ඇහුවේ Y/N අවදානෙන් පිට ඉන්නවා වගෙ දැකපු නිසා"මට පාඩම අහන් ඉන්න ඕනේ නෑ"
namjoon හුස්මක් පිට කරලා පොත වහලා දැම්මා"OK එහෙනම් අපි Break එකක් ගමු"
"ඔයා නම් හරිම නපුරුයි"
මම ඇස් දෙක roll කරන ගමන් එහෙම කිව්වේ අහක බලාගෙන"නපුරුයි?"
Namjoon හිටියේ confuce වෙලා"ඔව්!! මන් පළවෙනි වතාවට ඔයාගේ subject එක fail වුණේ නැත්තේ. ඒ වුණාට ඔයා කිසිම දෙයක් කිව්වේ නෑ මට. අඩුම තරමේ හොඳයි කියලවත්"
මම අත් දෙකත් බැඳගෙන කියන්න ගත්තා''මම හිතන්නේ ඔයාට ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා.ඒක නිකං B එකක් විතරයි' ඔහු කිව්වේ එහෙම
"ඔව් ඒ වුණාට මේක මට ලොකු දෙයක්. මට තව improve වෙන්න නම් appreciate කරනවා කියන එකත් වෙන්න ඕන"
මම එහෙම කියන්න ගත්තේ complain කරනවා වගේ"Aigoo ඔයාට තරහ ගියාද?"
මම ඔහු දිහා බලද්දී ඔහු හිටියේ කවදාවත් හිනාවෙලා නැති විදිහකට හිනාවෙන ගමන්.මම එයා එහෙම හිනාවෙනවා දකින පලවෙනි වතාව.ඒක හරිම ලස්සන හිනාවක්.එයාගෙ Dimples නිසා ඒ හිනාවට අමුතුම angelic ගතියක් ඇවිත් තිබුණේ
"ඔයා හොඳට test එක කරලා තිබ්බා"
Mr Kim එහෙම කිව්වේ මගේ ඔලුවට soft විදිහට තට්ටු කරන ගමන්ඒ දේ මාව රතු කරන්න හොඳටම ප්‍රමාණවත් වෙලා තිබ්බේ . මන් රතු වුණ මුණත් එක්ක මම එයා දිහා බලලා මට පුලුවන් ලස්සනම විදිහට හිනා වුණා
"ඔයාගෙ වයස කියද?"
මන් Mr Kim ගෙන් ඇහුවෙ නිකමට වගේ"32"
"මොකක්?? 32යි?? ඔයා හරියට අවුරුදු 25ක එක්කෙනෙක් වගේනේ"
මම එහෙම කියද්දි ආයෙත් එයා හිනාවුණේ මට ඉන්න තැනත් අමතක කරන තරම් ලස්සනට.ඇත්තටම මේ මනුස්සයා නම් හරිම Handsome 🌸
'Still single?"
මම එහෙම ඇහුවේ නිකං මට අහන්නම ඕන වෙලා තිබ්බ එකක් වගේ"ඇයි ඔයා බයයිද මම taken කෙනෙක් කියලා?''
ඔහු එහෙම කිව්වේ Fcking smirk එකක් එක්ක මට ඇහැකුත් ගහන ගමන්ඔහු කවදාවත් එහෙම කරලා නැති නිසා මම පොඩ්ඩක් කලබල වුණා
'' He he පොඩ්ඩක් විතර මොකද ඔයා දන්නවනේ දෙවියෝ ඔයා වගේ අය මවන එක නවත්තලා කියලා"
'Y/N තමුසෙට පිස්සු හැදිලද??? තමුසේ ඔය කරන්නේ Mr Kim එක්ක flirt කරන එක!!"
මගේ හිත ඇතුලෙන් එහෙම කෑ ගහල කියනවා වගේ මට ඇහුණා
"හරි ඉතිං එහෙම වුනත් බය වෙන්නෙපා. ඔයාට මාව ඉන්නවනේ"
"Sure DADDY"
"මේක නම් ඇති Y/N ඔයාට අඩු marks ගන්න" මම එහෙම කිව්වේ හිතෙන්
ඒත් Mr Kim හිනාවුණා විතරයි
"Aish , stop it"
•••••••••••••••
@mint is minty🐸
YOU ARE READING
TRAPPED // KNJ AU // SINHALA
Fiksi Penggemar"Mr.Kim මම ඔයාට වෛර කරනවා මොකද ඔයා මට ආදරය කරන්නේ වෙන කවුරුත් කාටවත් ආදරය කරනවට වඩා අමුතු විදිහට" " Mr Kim මම ඔයාට ගොඩක් ආදරය කරනවා මොකද මට ඔයා ගාව මමම වෙලා ඉන්න පුළුවන් නිසා" Translation // DARK THEME⚠️ // MATURE CONTENT🚫 ORIGINAL WORK : TRAPPED B...