chapter 1💖

142 19 15
                                    

Taehyung pov,

අවාසනාවකට මගෙයි,ඒන්ජල්ගෙයි ඔම්මයි ,අප්පයි අපිව මේ ලෝකේ තනි කරලා යන්න ගියා.මට මේ ලෝකේ ඉතිරි වුණේ මගේ එන්ජල් විතරයි.අපි ට අපි විතරමයි ඉන්නේ.අපේ ඔම්මයි අප්පයි නැතිවුණේ හදිසි ඇක්සිඩන්ට් එකකින්.අපේ ඔම්මයි අප්පයි නැතිවෙනකොට මට වයස අවුරුදු 10යි.මගේ නංගිට වයස අවුරුදු 5යි.මට දැනුනේ මම මේ ලෝකේ තනි වුණා කියලා.

ඒත් මගේ තනි කම නැති කළේ මගේ රෝස මල,මගේ එන්ජල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මගේ තනි කම නැති කළේ මගේ රෝස මල,මගේ එන්ජල්.එයා මගේ මුළු ලෝකෙම වුණා.මගේ අප්පා ලොකු ව්‍යාපාරිකයෙක් ඉතින් මගේ අප්පා අපි දෙන්නගෙම පොත් වලට ලොකු මුදලක් දාලා තිබුණා.ඒත් සල්ලි ගන්නනම් මට වයස අවුරුවු 18පහුවෙලා තියෙන්න ඕනී. අපි පොඩි කාලේ බලා ගන්න අජුම්මා කෙනෙක් හිටියා පස්සේ එයත් අපිව දාලා ගියා.අපේ ජුන්හී ඔන්නී,අපිව අජුම්මට දාලා පැරිස් වලට ගියා.ඒත් අජුම්මත් අපිව දාලා ගියා.අජුම්මා අපිව දාලා යනකොට මට වයස අවුරුදු 15යි. මම මගේ ඒන්ජල්ව තනියම බලා ගත්තා.ඔම්මා මටදවසක් කිවුවා"පුතේ ඔයාට ඉන්නේ නංගී බබෙක්නේ ඔයා එයාව හොදට බලා ගන්න ඕනී. හරියට රෝස මලක් වගේ."මට මේ දේවල් මතකෙට නැගුණේ මගේ ඔම්මවයි,අප්පවයි මිස් කරවන ගමන්.ටේ ටේ ලවුස් යූ ඔම්මා ටේ ටේ ලවුස් යූ අප්පා .මම ඕම්මා කිවුව විදිහට ම අවුරුදු 8ක්ම මගේ නංගිව හොදින් බලා ගත්තා.තාමත් මම මගේ නංගිව හොදින් බලා ගන්නවා.මගේ ඒන්ජල්ට ඕනි කරන හැම දෙයක්ම මම ඇරන් දුන්නා.මම මගේ ඒන්ජල් ගැන හැම වේලාවෙම හොයලා බලන්න අමතක කරේ නෑ.මම මගේ පොකට් මනී වලින් නංගිට ඕනි කරන දේවලලුයි මගේ වැඩයි කරගත්තා.මම සමහර දවස් වලට පාට් ටයිම් ජොබ් කරන්න ගියා.මොකද නංගිගේ ස්කූල් වැඩ වලට වගේම ක්‍රීඩා වැඩ වලට ගොඩක් දේවල් ඕනි වුනා .මම යි මගේ නංගී දෙන්නම යන්නේ එකම ස්කූල් එකකට.මම හිතුවේ මම මේ ලෝකේ ඒන්ජල් එක්ක තනි වුණා කියලා ඒත් ඒ දේ වෙනස් වුණා.මට ස්කූල් එකෙන් යාලුවො හම්බුණා.මගේ හොඳම යාලුවො දෙන්නා ජිමිනයි,ජින්.මේ දෙන්නා මගේ ජීවීතේට ලොකු හයියක් වුණා.මෙයාලා මගේම සහෝදරයෝ වුණා.

ඒ වගේම මට පුළුවන් වුණා ස්පෝට් වලින් ගොඩක් ඉස්සරහට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වගේම මට පුළුවන් වුණා ස්පෝට් වලින් ගොඩක් ඉස්සරහට යන්න.තාමත් මම ස්කූල් එකේ ස්පෝට් වලින් වින් කරනවා .මගේ නංගිත් ස්පෝට් වලට ගොඩක් දක්ෂයි .මගේ ඒන්ජල්ගේ හොදම යාළුවා ජන්ග්කුක්.නම්ජූන් තමයි අපේ කෝච් සර්.එයා නංගිට යි මටයි ගොඩක් ආදරෙයි .මට දැන් වයස 18යි මගේ නංගිට වයස 13යි.

මට දැන් වයස 18යි මගේ නංගිට වයස 13යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/N,

ටේ ටේ ගේ පවුල වුනේ එයාගේ යාළුවෝ ටික .මෙයාලා හැමදාමත් කාලේ ගත කළේ හරිම සතුටින්.එයාලා හැම මොහොතක්ම ගත කළේ හරිම සතුටින්.ටේ ටේ ගේ ඒන්ජල් යාළුවෝ ටිකගේ ආදරණීය නංගී වුණා.
.
.
.
.
.අපි බලමු ටේ ටේ ගේ life එක කොහොම වෙයිද කියලා.මම මේ කතාවේ හැම මොහොතක් ම සතුටු කරන්න හිතුවා .සහෝදර බැදීම සහ යාළුවන්ගේ එකමුතුකම මට මේකෙන් පෙන්නන්න ඕනී.ටේ ටේ ඔප්ප කෙනෙක් විදිහට කරන දේවල් ලියන්න හිතුවා.ටේටේ ඒ චරිතයට ගොඩක් ගැළපෙනවා.
.
.
.
.
.
.
.

හායී මයි රීඩර්ස් ,

මම මේ පලවෙනි වතාවටයි ff ලිවුවේ හොදද දන්නෙ නෑ.ඔයාලා ඔයාල ට හිතෙන දෙයක් දාන්න.මම ඒවා සතුටින් භාර ගන්නවා.

Thank you for voted ❤

Byee 💜️💜️💜️

My Angel♥️°||KTH||°Where stories live. Discover now