ඔප්පා.... මම පංතීයේ කී...ය...ද... දන්නවද?
මම පංතියේ මේ සැරේ පළවෙනියා.කුකී පස්වෙනියා."අනේ මගේ ඒන්ජල් ගොඩක් හොදයි.මට ගොඩක් සතුටුයි මගේ ඒන්ජල් ගැන.අනික කුකීත් හොදයි.දෙන්නාගේ දියුණුවට රහස මොකක්ද?"
මම ගිය සැරේ පන්තියේ තුන් වෙනියා කුකී අට වෙනියා ඉතින් ඒ නිසයි ඔප්පට අපි දෙන්න ගැන ගොඩක් ම සතුටු.
"ඇයි ඔප්පා ඔයා මට දවසක් කිවුවා නේද 'පන්තියේ පළවෙනියා වුණේ නැත්තම් ඒන්ජල්ට මොකුත් ඇරන් දෙන්නේ නෑ කියලා'මම හොදට වැඩ කළේ ඔප්පා මොකුත් ඇරන් දෙන්නෙ නෑ කිවුව නිසා නෙමෙයි.මම දන්නවා ඔප්පා මට කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා.ඒත් මට දුක හිතුණා මගේ ඔප්පගේ හිත රිදවන්න.ඔප්පව සතුටු කරන්න ඕනී නිසා තමයි මමයි කුකී යි උනන්දුවෙලා පාඩම් කළේ."
"හ්ම්.....අනේ මගේ ඒන්ජල් ඔයා ඔප්පට ගොඩක් ආදරෙයි නේ."
' ඔව්...ඔප්පා ඒන්ජල්ගේ හීරොනේ.ඒන්ජල් ඔප්පට ගොඩක් ආ..ද..රෙ...යී...'ඒක නෙමෙයි ඔප්පා මට කියන්නකෝ අද උදේ ම ගියේ කොහෙද කියලා...'
මම ඔප්පගෙන් අද උදේ වුණු දේ ගැන අහන්න යනකොට ම කොට ජිමින් ඔප්පා එතනට ඇවිත් ඔප්පව එක්කරගෙන ගියා."ටේ ටේ එන්නකෝ අනේ ප්රැක්ටිස් කරන්නේ නැද්ද?ආව වෙලාවෙ ඉදන් නංගා එක්ක කතාව"(ජිමින් ස්පෝට් කරන්න කම්මැලී කිවුවට එයත් ස්පෝට් කරනවා හරිද☺️)
'ආෂ්...ගියා නේ ඔප්පා. ගෙදර ගිහිල්ලම ඔප්පගෙන් අහගන්නවා'.මම එහෙම හිතලා මමත් ඔප්පලත් එක්ක වොලිබෝල් ගහන්න ගියා.
අපි ස්පෝට් කරලා ඉවර වෙලා හැමෝම ගෙවල් වලට ගියා.මමයි ඔප්පයි ටැක්සී එකක ගෙදරට ගියා.
Taehyung pov,
මමයි මගේ ඒන්ජලුයි ටැක්සියෙන් ගෙදර එනකොට මහන්සී වැඩි කමටම ඒන්ජල්ට මගේ කරේ නින්ද ගිහින් තිබුණා.
"අනේ මගේ ඒන්ජල් හොදටම නිදිනේ."ටේ ටේ එයාගේ නංගිගේ හුරතල් මූණ බලන ගමන් කිවුවා."ජින්සු නම් ඔම්මා වගේමයි."
මට මගේ ඒන්ජල්ව ඇහැරවන්න ලෝබ හිතුන නිසා මම එයාව වඩා ගෙනම ගිහින් එයාගේ රූම් එකෙන් තිබ්බා.(අද උදේ ටේ ටේ ට වුණු දේ)
අද මම වෙනදා වගේම උදෙන්ම නැගිටලා වොශ් එකක් දාගෙන ගියා ඒන්ජල්ගෙයි මගේ බ්රෙක්ෆස්ට් එක රෙඩි කරන්න.මම මගේ නංගිට කෑම ටික හදලා ස්කූල් කිට් එක ඇද ගන්න රූම් එකට ගියා.එතකොටම මගේ ෆෝන් එක රින්ග් වුණා.මම හිතුවේ ජිනී කියලා ඒත් බලනකොට මම දන්නෙ නැති නම්බර් එකක් .ඒත් මම ආන්ස්වර් කරලා බැලුවා.
Call??-:හෙලෝ ගුඩ් මෝර්නින්ග් සර්,මේ කිම්හ්යුන්ජූන්ගේ පුතා කිම්ටේහ්යුන් ද කතා කරන්නේ.
Taehyung -:ඔව් මම කිම්ටේහ්යුන්
.කිම්හ්යුන්ජූන්ගේ පුතා තමයි.කවුද මේ කතා කරන්නේ.?-:මම kim corperation company එකේ මැනේජර් කෙනෙක්.මම කතා කළේ සර් ට kim corperation company එක භාර දෙනවා කියන්න.ඔයාගේ අප්පා මේ company එක ඔයාට භාර දීල යි තියෙන්නේ.දැන් කිම්හ්යුන්ජූන් සර් නැති නිසා සර්ට තමයි මේ company එක හෙට ඉදලා මැනෙජ් කරන්න වෙන්නේ .
Taehyung -:හරී...මම දැන් මොකද කරන්න ඕනී.
?-:සර් ට දැන් එන්න පුළුවන් ද මේ company එක බලන්න.සියලුම ඩොකියුමන්ට්ස් පෙන්නන ඕනී.
Taehyung -:හරී.මම එන්නම්.
?-:thank you sir
Taehyung -:oky
" අප්පා එයාගේ company එක මට භාරදීලයි මේ ලෝකෙන් යන්න ගිහින් තියෙන්නේ.මටයි ඒන්ජල්ටයි ඔම්මයි අප්පයි නැති වුණාට පස්සේ මේ දේවල් කිසිම දෙයක් ගැන ගානක් තිබුනේ නෑ.
ඒත් අවුරුදු 8කට පස්සේ ආයෙමත් මගේ හිතට දුකක් එක් කරා මට උදෙන්ම ආව කෝල් එක.මොකද මගේ අප්පාගෙ මතකයන් ගොඩක් තියෙන්නේ අප්පගේ company එකේ ඉතින් මම කොහොමද මනස හදාගෙන ඒ company එකේ වැඩ කරන්නේ.ඒ වෙලාවේ මගේ හිත ගොඩක් පෑරිලයි තිබුණේ.මට මගේ ඒන්ජල්ට ත් මේ වගේ දුකක් දෙන්න බැරි නිසා මම ඒන්ජල්ට ඇරවන්නේ නැතුවම එයාට ලියුමක් තියලා ඉක්මනින් අප්පගේ company එක ට ගියා."(ඔන්න ඕක තමයි අද උදේ ටේ ටේ ට සිද්ධ වුණේ)
To be continued
#sachiඅද ට මේ ටික හොද ද ,අද චැපිය හොද මදි ඇති.මම ඔයාලට පුළුවන් තරම් ඉක්මනට updates දෙන්න බලන්නම්.සොරි updates දෙන්න පරක්කු වුණාට.
Thank you for votes and comments
Sarange 💜️❤