ටේ ටේ පොඩි කාලේ නංගිට වයිර කරා කිවුවට එයාට එහෙම කරන්න පුලුවන් කමක් නෑ මොකද ඒ එයාගේ එකම සහෝදරී චූටී නංගී.ටේට නෑදෑයෝ හිටියත් එයාලා මෙයාලව බලා ගන්න කැමති වුණේ නෑ.ටේ ටේ ට හිටියේ නංගී විතරමයි.ඉතින් ටේගේ හිතේ නංගි ගැන ආදරයක් තිබුනේ නෑ කියන්න බෑ.එයා නංගිට ආදරේ පෙන්නුවෙත් නෑ.නංගිට එයා ආදරෙන් කතා කලෙත් නෑ.ගොඩක් විට එයා කලේ නංගිව මගහැරපු එක මොකද එයා ගේ ඔම්මවයි අප්පවයි නිතරම වගේ මිස් වෙන නිසා.මෙයාලා මේ ලෝකේ තනි වෙලා ඉන්නකොට මෙයාලගේ ලොකෙට එළිය දෙන්න කෙනෙක්ට පුලුවන් වුනා.මෙයාලා අසරණ වෙලා හිටිය මොහොතේ මෙයාලා ගැන හොයලා බලන්න කෙනෙක් ඉදිරිපත් වුණා.ඒ තමයී ජුන්හී ඔන්නී.මෙයා ටේටේගේ කසින් කෙනෙක්.ජුන්හී ඔන්නී සෝල්වල නැෂනල් හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් ඉතින් මෙයා ගොඩක් කාර්යය බහුල කෙනෙක් .මෙයාට මෙයාලට ආදරේ දෙන්න බැරි වුණත් හැමවිටම මෙයාලා ගැන හොයලා බැලුවා.ජුන්හී ඔන්නී තමයී මෙයාලගේ මුදල් වියදම් දැරුවේ.ඒත් ජුන්හී ඔන්නීට හදිස්සියේම පැරිස් යන්න සිද්ද වෙනවා.ඒත් එයා මෙයාලා ගැන හැම විටම හොයලා බලන්න අමතක කලේ නෑ.අදටත් ජුන්හී ඔන්නී මෙයාලා ගැන හොයලා බලනවා.ජුන්හී ඔන්නී,මෙයාලව බලාගන්න අජුම්මා කෙනෙක් හිටවලයි තිබුණේ එයත් එක්කයී මෙයාලා ජීවත් වුණේ.
.
.
.
.
.
.
ටේටේගේ යාළුවෝ ටේගේ ගෙදර නවතින්න එන එක ටේට ප්රශ්නයක් වුනේ නැත්තේ ජිමිනට යි,ජිනාටයි හොදට සල්ලී තිබුන නිසා.මෙයාලා මොන දේ වුණත් සහයෝගයෙන් වැඩ කරනවා.
.
.
.
.
.
.
හායී ළමයි, මම මේ දේවල් මෙහෙම දැම්මේ කතාවට මේ ඔක්කොම එකතු කරන්න බැරි නිසා.මගේ කතාවේ කාලය ගත වෙන්නේ හෙමීට නේද?ඒක මට ප්රශ්නයක් .ඔයාලා මට මේකේ තියෙන ප්රශ්න comment කරන්නකෝ.ටයිම් එක හෙමීට ගියට කමක් නැද්ද?