"ඔ..ප්..පා...(තාමත් හිරි අරින ගමන් ජින්සූ කතා කරන්නේ)"
'ආ...මගේ ඒන්ජල් ඇහැරලා වොශ් එකක් දාගත්ත ද?'
"හ්ම්ම්....ඔව්...ඔප්පා කුකී එහෙම ඇවිල්ලා ගියා ද?"
ජින්සූ කරකලා අතැරියා වගේ කියවයි.
"අනේ ඇයි ඔප්පා ඔයා මට ඇහැරවව්වේ නැත්තේ.මට හොදටම නින්ද ගිහින්නේ."(ටේ ටේ සහ ජින්සූ ගෙදර අස් කරන ගමන් )
'අයීයෝ ජින්සූයා...ඔයා එච්චර වෙලා නිදා ගත්තේ නෑ ...මගේ පිස්සූ කෙල්ල .ටේ ජින්සුගේ ඔළුව අතගාන ගමන් කියයී.ඔයා කූකීගෙන් කෝල් කරලා අහන්නකෝ අපේ ගෙදර එනවද කියලා.'
"හලි...ඔප්පා...."ජින්සූ පව්ට් කරන ගමන් එයාගේ රූම් එකට දිවුවේ කුකීට කෝල් එකක් ගන්න.
"මේ කුක්කා ෆෝන් එක ගන්නෙත් නෑනේ..."
'හෙ...ලෝ...ක..වු..ද.. මේ'
"අනේ මැට්ටෝ මොන ලෝකෙද ඉන්නේ....මම ජින්සූ.මම කෝල් ගත්තේ අද අපේ ගෙදර එනවද අහන්න."
'කුමාවෝ ජින්සූයා මම නිදාගෙන හිටියේ.අද ස්පෝට් කරලම මහන්සී වැඩි කමටම මමයි හ්‍යුනුයි නිදා ගත්තා....ඔව් අපි අද එනවා ජිමින් හ්‍යුනුත් එනවා කිවුවා.මම යි හ්‍යුනුයි ඉක්මනට එන්නම්.'
"හරි ජන්ග්කුකා දෙන්නම පරිස්සමින් එන්න.මෙහෙ ආව ම කතා කරමුකෝ."
'හ්ම්ම්.....'
ජින්සුයා කුකීට කතා කරල පල්ලහ ට ගියේ එයා ගේ ඔප්පට යාලුවෝ එන බව කියන්න.
"ඔප්පා...කුකී එහෙම එනවලු.අපි දෙන්න ම එකතු වෙලා අපි හැමෝට ම ඩිනර් එක රෙඩී කරමුද ඔප්පා."
'හරි..මගේ ඒන්ජල් ඒත් පරිස්සමින් හොද ද.'
ඔප්පා මට එහෙම කිවුවේ එකදවසක් වුණ දේ මතක් කරන ගමන්.