Taehyung pov:
මම කිචන් එක අස්කරලා වොශ් එක්කුත් දාලා පාඩම් කරන්න රෙඩි වුනා .මම පාඩම් කරන්න ගත්‍තත් මගේ ඔළුව හොදටම රිදෙන්න අරගෙනයි තිබුණේ .ඒත් මම පේන්කිලස් දෙකක් අරගෙන මගේ ෆයිනල් එක්සෑම් එක නිසා පාඩම් කරන්න ගත්තා.පාඩම් කරන්නේ නැතිව නිදාගන්න මගේ හිත දුන්නෙත් නෑ.මොකද අද දවසම මම ස්ටඩි වලට යොමු වුනේ නැති නිසා.
.
.
.
.
.
මම පාඩම් කරලා ඉවර වෙලා ඒන්ජල්ගේ රූම් එකට ගියේ ඒන්ජල් නිදිද බලන්න.මම යනකොට එයා හොදටම නිදි.මම මගේ ඒන්ජල්ට හාදුවක් දීලා රූම් එකෙන් එළියට ආවා.මමත් එලාම් එක තියලා නිදාගත්තා.උදේ බ්‍රෙක්ෆස්ට් එක අරගෙන මමයි මගේ ඒන්ජලුයී ස්කූල් එකට යන්න පිටත් වුණා.
"ඔප්පා...අද ඉදල ද ඔප්පලා ටික අපේ ගෙදර නවතින්න එනවා කිවුවේ.."
'ඔව්, ඇයි මගේ ඒන්ජල් කැමති නැද්ද එයාලා එනවට...'
"එහෙම එකක් නෑ ඔප්පා.ඒ..ත්...මම ඉට්- "
'සෝල් නැෂනල් ස්කූල් එකට යමුද?'
මම ටැක්සි එකක් නවත්තගත්තේ ස්කූල් එකට යන්න.
Jinsoo pov.
මම ඔප්පට ඉට්සූ ගැන කියන්න ගියත් ඒක කියාගන්න බැරි වුණා ටැක්සී එකක් අපි ලග නතර වුන නිසා.
අපි ස්කූල් එකට ඉක්මනින්ම ආවා.
"ඔප්පා මම යනවා....ඉන්ටවල් එකේ හම්බවෙමු"
'හරි පැටියෝ පරිස්සමෙන් හොදද...'
'හරී...ඔප්පා...ඔයත් පරිස්සමෙන් ....'මම ඔප්පට අත වනලා මගේ ක්ලාස් එකට ගියා.මම ක්ලාස් එකට යනකොට කුකියා ඇවිල්ලා තිබුණා.
"ගුඩ් මෝර්නින්ග් කුකියෝ...."
'ගුඩ් මෝර්නින්ග් ජින්සුයා....මොකෝ අද ගොඩක් සතුටින් ඉන්නේ...'