Chapter 05

569 79 15
                                    

Nearly three months passed as usual
*==============================*
  A new morning on a new day❤

Jm-හායි යෝන්ගි සර් good Morning

Yg-හායි ජිමින් good morning

Jm-සර්?අද හරි ලස්සනයි

Yg-තැන්ක්‍යූ ජිමින්

යෝන්ගිට එකට නම් ගොඩක් ලැජ්ජ හිතුනා යෝන්ගිගේ කම්මුල් රෝස වුනා

Jm-සර් මොකද මේ කම්මුල් රතු වෙලා

යෝන්ගි ගැස්සුනා යෝන්ගිගේ පපුව වෙගෙන් ගැහෙන්න ගත්තා යෝන්ගිට කියන්න ඔන මොනද කියලා හිතා ගන්න බැරි වුනා යෝන්ගිගේ වචන ඉබේම ගොත ගැහෙන්න ගත්තා.

Yg-න්-නැ මේ-මේ නි-නිකන්

ජිමින්ට නම් හිනා ගියා එයා බිම බලා ගත්තා මොන වුනත් ගුරුවරයෙක්ට හිනා වෙන එක හරි නැති නිසා
දෙන්න කොහොම හරි කතාවෙන් කතාව ස්කෝලේ ලගටම ආවා.

Jm-සර් මම එහෙනම් පන්තියට යන්නම් බායි සර් හවසට හම්බෙමු

Yg-හ-හවස ඇයි ඒ?

Jm- ඇයි සර් අද මාත් එක්ක නෙමෙයිද යන්නේ

Yg-අහ් නැහ් මම හිතුවේ වෙන දේකට කියලා

යෝන්ගි නොදැනුවත්වම ඒ වචන ටික යෝන්ගිගේ කටින් පිට වුනා.ඒ එක්කම යෝන්ගි ජිමින් දිහා බලල කලබල වෙලා බිම බලා ගත්තා.ජිමින් හැරිලා යෝන්ගි ලගට ආයේ හිමින් හිමින් ආවා ජිමින්ගේ කොන්ඩේ ඇගිලි අතරින් යවන ගමන්

Jm-වෙන දෙකකට කිවුවේ සර්

Yg-නෑ මේ මේ පාඩමක් අහගන්න වෙන්න ඇති කියලා හිතුවා හවස කියපු නිසා

Jm- ඔහ් සර් මම හවස කිවුවේ ස්කෝලේ ඇරියා යන එකට

ජිමින් එක පාරම යෝන්ගි ලග ඔලුව පහත් කර බිමට නැවුනා. යෝන්ගිට හිතා ගන්න බැරි වුනා යෝන්ගිගේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා එවගෙම නලල දිගේ දහඩිය බින්දු වැටෙන්න ගත්තා.ජිමින් ගෙ ඔලුව යෝන්ගිගේ යටිකය ගාව වැදෙද්දි යෝන්ගිට නම් ඉවසුම් නැතුවුනා යෝන්ගිට තෙරුනේ ඔහුගේ සමජිකයා හැගිම් වලින් ඇවිස්සිලා කියලා

Jm-ආ සර් මෙක ගන්න සර්ගේ අතින් මෙක බිම වැටුනා සර්

යෝන්ගී මත් වෙලා වගේ බලාගෙන හිටියා.මේ ලොකේ නොසිටපු යෝන්ගි ආයෙමත් මේ ලොකෙටම පැමිනියේ ජිමින්ගේ සද්දෙටයි

🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Where stories live. Discover now