chapter 16

376 47 24
                                    

Sb-ලිසා ඇයි මේ....

Ls-සමාවෙන්න සූබින් මට ඔයාට ආදරේ කරන්න විදිහක් නැහ්...

Sb-ඇ-ඇයි ලිසා

Ls-මන් ගෙදර යනවා බායී...

ලිසා එයගේ බැග් එකත් අතට අරන් යන්න හදද්දිම සූබින් ලිසාගේ අතින් අල්ලා නැවැත්තුවා

Ls-මගේ අත අතාරින්න සූබින් මට යන්න ඔනේ...

Sb-මට අකමැති වුනාට කමක් නැහ් ලිසා අපිට පුලුවන්නේ යාලුවෝ වගේ ඉන්න.කියන දේ අහලා නවතින්න...please

ලිසා ආපහු හැරිලා පුටුවෙන් වාඩි වුනේ සූබින්ව තවත් රිද්දන්න ඔන වුනේ නැති නිසයි.

Sb-මට පුලුවන් නම් එක දෙයක් කියන්න

Ls-ම්-මොකක්ද

Sb-ඇත්තම කියනවා කියලා පොරොන්දු වෙනවාද

Ls-ම්ම්...හරි අහන්න

Sb-ඇ-ඇයි මට අකමැති

Ls-ම්-මේ...

Sb-ඇත්ත විතරයි දැන ගන්න ඔනේ...ම්ම්?

Ls-මන් ඔයාට කැමති වුනත් අපේ ඔම්මලා කැමති වෙන්නෙ නැහ් සුබීන් මට සමාවෙන්න

Sb-අහ් ඇයි ඒ....මන් හොද job එකක් කරනවනේ ලිසා..මගේ අප්පාටත් company එකක් තියනවා මොනද මට අඩු...

Ls-Your family's sexuality

Sb-what???

Ls-Mmm...My family does not like homosexuals

ලිසා එය කිවුවේ බිම බලන්.මොකද සූබින් දිහ බලන් එක කියන්න තරම් ලිසට හයියක් නැහ්.

Sb-So I'm not like that, Lisa

Ls-I know that. My family doesn't even like to have someone like that

Sb-ahm...Are you talking about Jimin?

Ls-mmm..but මගේ පවුලේ අය අකමැති වුනාට මම ඒ අයට අකමැති නැහ්....මන් යෝන්ගි ගැනවත් අපේ ඔම්මලට කියලා නැහ් එයා homosexual කියලා.

Sb-ok ok...එක වැඩක් නැහ්...ම්ම්ම්...මන් ඔයට gift එකක් ගත්තා ... ඇත්තටම එක ගත්තේ ඔයා මාව reject නොකරයි කියලා හිතලා එත් එකට කමක් නැහ් මන් එක ඔයාට දෙන්නම්...

සුබීන් ලිසට ගත්ත gift එක දුන්නා..

සුබීන් ලිසට ගත්ත gift එක දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Where stories live. Discover now