chapter 04

505 90 14
                                    

Army ඔක්කෝටම කලින් මට දෙයක් අහන්න ඔනි....! ඇයි ඔයලා මට vote එකක් වත් දෙන්නෙන් නැත්තෙ අඩුම කතාව හොදයිද කියලවත් comment එකක්වත් දාන්නේ නැහ්😢

ඇයි කතාව කැතද?
..............................................................

බයික් එකේ සද්දෙ ඇහුනු jungkook පුදුමයෙන් වගේ ඇස් ලොකු කරන් බලන විට ඔහු දැක්කේ taehyung බයික් එකෙන් ඇවිත් බැහැලා helmat එක ගලවලා කට කොනින් හිනා වෙවී ඔහු ලගට ආපූ විදිහ

බයික් එකේ සද්දෙ ඇහුනු jungkook පුදුමයෙන් වගේ ඇස් ලොකු කරන් බලන විට ඔහු දැක්කේ taehyung බයික් එකෙන් ඇවිත් බැහැලා helmat එක ගලවලා කට කොනින් හිනා වෙවී ඔහු ලගට ආපූ විදිහ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

Jk-අනේ ටේ මාව බේර ගන්න ටේ...

Taehyung ඒ වෙලාවේ jungkook දිහා බැලුවේ සන්වේදිව සහ අර මිනිසුන් දිහා කෝපයෙන්
ඒ වන විටත් jungkookගෙ අතින් අර මනුස්සයා අල්ලන් හිටියේ තද කරගෙනයි. tae ඒ ජරා මනුස්සයා දිහා ඉතාමත් කොපයෙන් බලන් හිටියා.

Taehyung ට ඉවසන් ඉන්න බැරි වුනා ටේ අර ආපු හැම මිනිහටම බිම වටෙන්න ගැහුවා jungkook එක දිහා බලන් හිටියේ ගොඩක් පුදුමයෙන් මොකද jungkook කවදාවත් දැකල නැහ් ටේ එවගේ කෙන්තියෙන් ඉන්න්වා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

Taehyung ට ඉවසන් ඉන්න බැරි වුනා ටේ අර ආපු හැම මිනිහටම බිම වටෙන්න ගැහුවා jungkook එක දිහා බලන් හිටියේ ගොඩක් පුදුමයෙන් මොකද jungkook කවදාවත් දැකල නැහ් ටේ එවගේ කෙන්තියෙන් ඉන්න්වා

Taehyung සියලු දෙනටම පහර දී Jungkook ගේ අතින් ඇදන් බයික් එක ලගට ගිහින් jungkook ට හෙල්මට් එකක් දැම්මා දලා මුකුත්ම නොකියා jungkook ව එතනින් අරන් ගියා.

Taehyung -පාර කියනන් ගෙදරට යන

Jungkook පාර පැවසුවා.කොහොමෙන් කොහොම හරි jungkook ගේ ගෙදරට පැමිනියා jungkook බයික් එකෙන් බැහැලා

🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Où les histoires vivent. Découvrez maintenant