chapter 02

654 88 8
                                    

.
.
.
Tae පිට්ටනියට ඇවිද යනගමන් ගලකින් පයින් ගලාගෙන ගියේ කරන්න වැඩකුත් නැති නිසා.
ගලට  හයියෙන් පරක් එල්ල කට Taeට ඇහුනේ...

Jk-ආව්...තමුසෙගෙ ඇස් පෙන්නෙ නැද්ද මොඩයෝ

කියලා කකුල අය්හ ගාන ජන්කුක්ව. ජන්කුක්  කෝප වුනේ ඔහුගේ කකුලට වැදුනු ඒ ගල රිදෙන නිසයි.

Tae- තමුසෙට මොකට මගේ ඇස් නොපෙනුනත් ඇයි තමුසේ මට මොනා කරන්නද?

Jk- idiot

Tae ඒ වෙලවේ jungkook ට කට කොනින් හිනාවක් දැම්මේ jungkook හරිම Cute නිසයි

Tae ඒ වෙලවේ jungkook ට කට කොනින් හිනාවක් දැම්මේ jungkook හරිම Cute නිසයි

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Jk-මන් තමුසේ ගැන පස්සෙ බලගන්නම්

Tae- පස්සෙ මොනා බලගන්නද බලා ගන්න දෙයක් දැන් බලගන්නවා

Tae ගැඹුරු විදිහට කියද්දි Jungkook ටිකක් බය වුනේ ටේහ්‍යුන්ග් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා දන්න නිසාමයි.taeගේ හිතේ Jungkook පිලිබදව පොඩි ආකල්ප ගොඩක් ගොඩ නැගී තිබ්බත් ඔහු අහන්කාර නිසා එවා ගැන හිතන්න තරම් ඔහුට උවමනවක් තිබ්බෙ නැහ්

Jk-මට දැන් ප්‍රින්සිපල් එන්න කිවුවා නැත්තන් මන් තමුසේ ගැන කොහොමත් බලගන්නවා

ජන්කුක් එතනින් පිටව ගියේ taeට ගස්සගෙනයි.taeට නොදැනිම හිනා ගියේ ඇත්තයම ජන්කුක් හරිම cute නිසාමයි. පසුව ඔහු පිට්ටනියට යන්න ගියත් ඔහු ඔහුගේ පන්ති කමරය වෙත ගියේ period එක අවසන් වන්න ලග බව ඔහුගෙ අතේ තිබූ අත් ඔරලෝසුවෙන් දැක්ක නිසයි.
.
.
.
.
.
.
Yg- හරි ලමයි අද කරපු කොටස තෙරුනා නෙද තෙරෙන්නෙ නැති දෙයක් තිබ්බොත් අහන්න.

සියලු ලමයි කිසිම ප්‍රශ්නයක් නොතිබුනු නිසා ඔලුව වනලා "නෑ සර්" කිවුවා

Yg-එහෙනම් දැන් අපි පන්තිය ඉවර  කරමු මොකද දැන් period එක ඉවර වෙන්න ලගයි.. අපි එතකන් සින්දුවක් කියමු කටද පුලුවන් ලස්සනටම සින්දු කියන්න ම්ම්ම්???

🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Dove le storie prendono vita. Scoprilo ora