At Club 🙂
Yg-කොහොමද දෙයියනේ එහෙම වෙන්නේ මන් කොහොමද ජිමින්ව දලා යන්නේ අනෙ මගේ මැනික මන් මොකද කරන්නේ ජිමින්.... මට ඔයව ඔන මගේ පැටියෝ...i love you jimin
කියමින් අඩා වැටෙමින් Alcohol බොතලයක් අරන් කටින් ඇරලා එක දිගට බීගෙන ගිය yoongiට හොදටම වෙරි වුනේ සියලූදේ බොදවී යද්දී...
මේ අතරේ yoongi ලගට එක කෙල්ලෙක් පැමින
🌷-heyy handsome
Yg- who are you?
🌷-i'm jesi
Yg-So why?
🌷-you are very handsome
Yg- fuck
🌷- oh daddy...i want to you
සරාගි විදිහට හැසිරුන ජේසිට එක පාරට තෙරුනේ කම්මුල් රත් වීගෙන යනවා වගේ
Slap👋
Yg-get out
යෝන්ගී සැරෙන් කියද්දී ඒ ජෙසි එවා ගනන් නොගෙන යෝන්ගීගේ තොල් වලට නැවුනා.යෝන්ගිගේ තොල් වලට හෙමින් ලන් වෙලා එවා සිප ගද්දි
Yg-පලයන් අහකට බැල්ලි
යෝන්ග් ජේසිව තල්ලු කරනවත් එක්කම යෝන්ගි එතනින් පිටව ගියා.
After 2 week
Jimin's house 💜️Jimin ඔම්මලා එක්ක dinner අරන් කාමරේට ආවා.
Jm-යාහ්...... හ්‍යුන්ග් ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ඇයි 4n එක answer කරන්න බැරි
Phone එක අතින් තදින් මිරිකන ගමන් ඇස් වලින් කදුලු එන්න ගත්තු ජිමින් එයාටම මුමුන ගත්තා.
Jimin අඩ අඩ ඉද්දිම ජිමින්ගේ හ්‍යුන්ග් එතනට ආවේ 4n එක ඔබ ඔබ හිනා වෙවී.
Sb-ජිමින් මේ බලන්නකෝ මේක මාර විදිහට හිනා යනවා අප්පහ්....😂
ජිමින් ඉක්මනින් කදුලු පිහ දාගත්තා
එක දැකපු subinගේහිනාව නිකන්ම මැකුනා.Sb-ජිමින්ශී ඇයි මේ....
Jm-ඇයි හ්‍යුන්ග්
Sb-මොකද මේ ඇස් වල කදුලු අහ්....?
Jm-නැහ් හ්‍යුන්ග්
Sb-ජිමින්ශී කෝ මන් දිහා බලන්න
ජිමින්ගේ ඇස් වල කදුලු වලින් පිරිලා තියෙද්දි subin එයාගගේ දිහාට මුන හැරෙව්වා.
VOCÊ ESTÁ LENDO
🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )
Romanceසමජය ගැන නොසිතා හදවතට ඉඩ දුන් ඒ කතව My First ff Story එක ලමයි අඩු පාඩු ඇති කියන්න❤ Bottom - Jungkook,Jimin,Jin Top- taehyung,Yoongi,Namjoon 18+ BTS members හත් දෙනම ඉන්නවා හත් දෙනාටම අපි හැමෝම ආදරේ කරන නිසා මන් හත් දෙනවම දැන්මා. Love You Army BTS💜...