Next Day Morning ...❤
Yoongi's home...
Yg-යා....හ් ජිමිනා...නැගිටින්න මැනික..
Jm-මොලාද හ්යුන්ගී තව සුට්ටම සුට්ටක් දෝ ගන්න දෙනකූ
ජිමින් තවත් යෝන්ගිගේ පපුවට තුරුලු වුනේ තව ටිකක් නිදා ගන්න.
Yg-මෙයාගේ හුරතලේ....බලන්නකෝ
Jm-මගේ හොද හ්යුන්ගී නේ තව සූට්ටා.....ක් මේ පපුවට වෙලා දෝ ගන්න දෙන්නකෝ .....
Yg-අනේ මැනික අපි hospital යන්නේ නැද්ද ම්ම්?? ඔයාගේ කුකීව බලන්න ටේහ්යුන්ග් ව බලන්න යන්නේ නැද්ද??
එක කියපු ගමන් ජිමින් එක පාරටම කරන්ට් එක වැදිලා වගේ කෙලින් වුනේ එයාට අද hospital යනවා කියලා අමතක වෙලා තිබුන නිසයි
Jm-oh god...හ්-හ්යුන්ග් දෙයියනෙ කොහොමද එක අමතක වුනේ හ්යුන්ග් මන් ඉකමනින් wash එකක් දාන් එන්නම් හ්යුන්ග් ඊට පස්සේ යන්න
ජිමින් ඇදෙන් බැහලා දුවගේන ගියේ washroom එකටයි
Yg-බෙබී...හිමිට ඔයා වැටෙයි.....
ජිමින් කඩාගෙන බිදගෙන washroom එකට දුවන් ගිහින් එකේ ඉදන්ම බෙරිහන් දෙන්න ගත්තේ එයා ගැනම ලොකු කල කිරිමක් ඇති වෙලා...
Jm-අයියෝ....මට කොහොමද එක අමතක වුනේ ටේ මන් ගැන මොනා හිතුවද දන්නෑ oh shit..
Washroom එකේ showerඑක ඇරලා ඒ වතුර තමන්ගේ නිරුවත් ඇග පුරා යද්දී ඒ යට ඉදන්ම බිත්තියට අත මිට මොලවලා ගැහුවේ ජිමින්ට ජිමින් ගැනම කේන්ති ගිහිල්ලායි
Yg-බෙබී..ටේහ්යුන්ග් ඔයා ගැන මුකුත් හිතන්නෑ ඔයා ඉකමනින් ලෑස්ති වෙන්නකෝ...
යෝන්ගි කමරේ ඇද හදන ගමන් ජිමින්ව සන්සුන් කරා.
ජිමින් ඉකමනින් නාගෙන එලියට එන්න හදද්දි දන්නේ තිබුන කලබලේට අඩුම ටවල් එකවත් bathrobe එකවත් ගෙනත් නැහ් කියලා.
Jm-හ්යුන්ග් ..........
ජිමින් washroom එකේ ඉදන්ම කෑ ගැහුවා
එත් ඒ වෙලවේ යෝන්ගි පහලට ගිහින් ඉදපු නිසා යෝන්ගිට ජිමින් කතා කරනවා ඇහුනේ නැහ්....
Jm-හ්යුන්ග් ඔයා කමරේ නැද්ද?
කිසිම ප්රතිචාරයක් හමුවුනේ නැති නිසා washroom එකේ දොර ඇරන් වට පිට බැලුවේ යෝන්ගි ඉන්නවද කියලා.යෝන්ගි පෙන්න ඉදපු නැති නිසා ජිමින් නිරුවතින්ම වතුර බෙරි බෙරි ඇවිත් ටවල් එක හොයන්න පටන් ගත්තා
![](https://img.wattpad.com/cover/313351394-288-k673817.jpg)
ESTÁS LEYENDO
🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )
Romanceසමජය ගැන නොසිතා හදවතට ඉඩ දුන් ඒ කතව My First ff Story එක ලමයි අඩු පාඩු ඇති කියන්න❤ Bottom - Jungkook,Jimin,Jin Top- taehyung,Yoongi,Namjoon 18+ BTS members හත් දෙනම ඉන්නවා හත් දෙනාටම අපි හැමෝම ආදරේ කරන නිසා මන් හත් දෙනවම දැන්මා. Love You Army BTS💜...