chapter 15🔞 Yoonmin

628 44 12
                                    

Next Day Morning 🌤️🌤️🌤️🌤️🌤️

Jimin's Home🐥
පඩි පෙල දිගේ කඩාගෙන බිදගෙන පොත් බැග් එකකුත් අතේ පටලවන් ජිමින් පහලට දුවන් ආවේ කලබලකාරී ස්භාවයකින් සූබින් හොයා ගෙනයි.

Jm-හ්‍යුන්ග් මට පරක්කු වෙලා හ්‍යුන්ග් මාව university එකට ගිහින් දානවද?අදට විතරක්...

Sb-ජිමින් ....මේ...

Jm- කමක් නැහ් හ්‍යුන්ග්ට පරක්කු නම් මන් යන්නම්...

Sb-ඔයාට පුලුවන් ද අද මාත් එක්ක ගමනක් යන්න එන්න.මන් කිවුවේ එලියට

Jm-කොහෙද හ්‍යුන්ග්....

Sb- කොහේ හරි නිදහස් තැනකට.

Jm- මොකක්....???ඒ මොකටද?

Sb-ගියහම කියන්නම් අදට විතරක් university නොයා යමුද මාත් එක්ක කොහේ හරී

Jm- හ්‍යුන්ග් මන් ජෝන්කිට කිව්වෙත් නැහ්

Sb-ඔයාට පුලුවන් නේ call එකක් දලා අද ඔයා එනෙ නැහ් කියන්න

Jm-එත් මොකද මේ special එක මගේ brithday එකවත්ද?

ජිමින් කැලෙන්ඩර් එක දිහා බැලුවා.බලපු ශනික සූබින් දිහා බැලුවා.

Jm-අ-අද february 14? Omg අද වැලන්ටයින් හ්‍යුන්ග්

Sb-අහ්ම්....ඔව් ඔව්

Jm-එත් තමුසේ මොකද මාව coffee shop එකට එක්කන් යන්නේ හරි නම් තමුන්ගේ කෙල්ල්ව එපැයි එක්කන් යන්න.

Sb-මට වැදගත් දෙයක් කියන්න තියනවා ජිමින්.මන් පස්සේ මගේ කෙල්ලව එක්කන් යන්නම් තමුන් එක කියන්න ඔනේ නැහ් කොහොමත්.

සූබින් එක සිරියස් විදිහට කියද්දි ජිමින් විහිලු කරන්න ගියේ නැහ් ජිමින් ජෝන්කිට කෝල් එකක් ගත්තා.

Joonki🌸 Ringing ........

Jm
හෙල්ලෝ ජෝන්කි good morning

Sj
හෙල්ලෝ good morning ජිමින්

Jm
මට අද එන්න වෙන්නෙ නැහ් university

Sj
ඇයි ඒ??

Jm
අපේ හ්‍යුන්ග් එක්ක අද මන් එලියට යනවා...

Sj
එත් ජිමින් මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියනවා අද ඔයා university එන්නම ඔනේ...

🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Donde viven las historias. Descúbrelo ahora