chapter 14

409 47 12
                                    

යෝන්ගී College ඇරිලා තමාගේ නිවසට ගොස් සවස් කාලයේ සූදනම් වුනේ ලිසාගේ නිවසට යෑමටයි..Wash එකක් දාගන්න ගිය යෝන්ගි කණ්නාඩි මේසේ ලග නැවතුනා.එතන තිබ්බ photo එක අතට ගත්ත යොන්ගී

Yg-ජිමින් මට තව එක පාරක් ඔයාව මගේ පපුවට තුරුල් කර ගන්න ඔනේ මැනික

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Yg-ජිමින් මට තව එක පාරක් ඔයාව මගේ පපුවට තුරුල් කර ගන්න ඔනේ මැනික.මන් නැති කාලේක පරිස්සමෙන් ඉන්න ඔනී තෙරුනාද මගේ පිස්සු කොලම..උම්මා.

Photo එක දිහා බලන් කියවන්න ගත්ත යෝන්ගි ඇස් කොනෙන් වැටෙන්න තියන කදුලු බින්දුව පිහ දාන් washroom එකට ගියා.

ටික වෙලාවකින් පසු සූදන්ම් වී ආපූ යෝන්ගි ලාච්චුවක් ඇරලා an envelope එකක් අතට අරන් සාක්කුවට පොඩි නොවන ආකරයට දාගත්තා.ඉන් පසු ලිසාගේ නිවසට යෑම සදහා පිටත් වුනා.

විනාඩි කිහිපයකින් පසු ආපූ යෝන්ගි වාහනය පාරේ අයිනේ නවතා ගෙට් එකේ අයින තියන බෙල් එක නාද කරා...

ටික වෙලාවකින් පසු ගෙට් එකේ කොනේ තියන පොඩි ගෙට් එක ඇරන් ලිසා සිනහවීගෙන පැමිනියේ විශාල උද්‍යෝගයකින්

Ls-ඔහ් යෝන්ගි මන් හිතුවා ඔයා වෙන්න ඇතී කියලා.එන්න ඇතුලට

යෝන්ගි මද සිනවක් පලා ඇතුලට ආවා.

Ls-ඔම්මා....එන්නකෝ

(Lisa mom-🐬)

🐬-ඉන්න මේ එනවා...ලිසා...

ටික වෙලවකින් පසු පඩි පෙල දිගේ බැහලා සාලෙට අපූ ලිසාගේ ඔම්මාට යෝන්ගි ඉදපු තැනින් නැගිටලා ආචර කරා.

Ls-ඔම්මා මේ ඉන්නේ Min Yoongi.college එකේ music sir එවගේම මගේ හොදම යාලුවා...

Yg- ආන්ටී

🐬-ඔව් පුතා වාඩි වෙන්න මන් බොන්න මොනා හරි අරන් එන්නම් පුතාට

🔞❤ Stubborn Love (Yoonmin)(Taekook)(Namjin)🌙💜️ (Complete )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin