" ආ....... හ්යුන්.. "රොකි ගෙ ඒ කෑගැහිල්ලත් එක්ක හැමෝම කලබල වෙලා කුස්සිය පැත්තට දුවගෙන ගියා.එත් එහෙ කොහෙවත් රොකි පේන්න නෑ.
"රොකි.... රොකි කො ඔයා "
හමෝම හැමතැනම විපරම් කරලා බැලුවා. එත් මේ කොල්ලා නෑ.
" අනේ අනේ මට යන්න දෙන්න "
" කව්ද එ කතා කරේ "ඒ සද්දේ ඇහුනේ සන්හාට.
ඒ පැත්තට හැමෝම ගියා. කට්ටිය දැක්කේ දොර පිටිපස්සේ ගුලි වෙලා ඉන්න රොකිව. එයා කකුල දෙක අස්සේ ඔළුව ඔබාගෙන අඩනවා." මල්ලි මල්ලි මොකෝ උනේ " ජින්ජින් ඉක්මනට එයා ලගට ගිහින් රොකිව තුරුලු කර ගත්තා. කට්ටියටම හිතාගන්න බැ මොකද උනේ කියලා. රොකි තවමත් ගැහෙනවා. හිමිට රොකිව නැගිට්ටවලා කාමරේට එක්ක ගියා.
"රොකි මොකද උනේ. දැන් වත් කියන්නකෝ " එම්ජේ එයා ලගින් ඉදගෙන ඇහුවා.
" මන් මන්. කුස්සියට ගිහින් පිගාන හොදද්දී අමුතු දෙයක් දැනුනා. කව්රු හරි මගේ ලග කව්රු හරි ඉන්නවා වගේ.
එත් එක්කම මන් මගේ එහා පැත්ත බැලුවා.......මන් මන් දැක්කා..... අනේ මොකද්ද ඒ ඇත්තටම.
සුදු චායාවක්... ඔව් ඔව් කව්රු හරි වෙන්න ඕනි ඒ.
සුදු චායාවක් එතනින් ගියා. එත් එක්කම එහා පැත්තේ තිබ්බ කෝප්ප පේලියම බිමට එක පෙලට වැටිගෙන ගියා..
මට බයයි හ්යුන් " රොකි තව අඩනවා."මොකද දෙය්යනේ මේ පොඩි උන් දෙන්නට වෙලා තියෙන්නේ
දෙන්නම ඒක ඒක ඒවා කියනවා මෙහාට ආවට පස්සේ.
අනිවාර්යෙන් මොකක් හරි ප්ලැන් එකක් ද දන්නේ නෑ මේ දෙන්නගෙ. ඉස්සෙල්ලම සන්හා වැවක මගුලක් කිව්වා. දැන් මෙයා " ජින්ජින් හිතුවා." විදුරු කෝප්ප වැටුනා කිව්වා නේද? අපි දැක්කේ නෑ නේ එතන විදුරු කටු තියෙනවා " ඉයුන් වු ගේ ඒ කතාවත් හරි
විදුරු කැඩුනා නම් කටු තියෙන්න එපැයි නේ." මන් කියන්නේ ඇත්ත "
" ඒනම යන් බලන්න විදුරු කටු "
හැමෝම ආයෙත් කුස්සියට ගියා කැඩුනු විදුරු බලන්න.
එත් එතන එම උන වග පේන්න වත් නෑ. රොකි පුදුමයෙන්.
YOU ARE READING
☠️ Dark Heart ☠️ Completed ☠️
Horror☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැරී සිටීමට හැකිද? ඒ කෙසේ ද යත් එසේ සිටින්නේ මන්ද? පලි ගැනීමක් ද නැත්නම් ලබා ගැනීමක් ද? එය පලි ගැනීමක් නොවිය හැකි. බේරීම්ට හැකි වෙයිද? නැත්නම්...