☠️ chapter 9 ☠️ Last chapter

47 13 10
                                    

මුළු රෑම හැමෝම හිටියේ නිදිවර්ජිතව. එත් එක්කෙනක් හැර ඒ Eun woo.

අනී මට‍ බයයි හ්යුන්. සන් හා ඒම් ජේ ලගට ගියා

MJ :- බය වෙන්න එපා අපි බලමුකෝ. අපිට ඉයුන්වු ව දාලා යන්න බැ නේ.

එතකොටම උඩ කාමරෙන් ඉයුන්වු එලියට ආවා. පඩිපෙළ බැහැගෙන ඇවිත්. දොර ඇරගෙන එලියට යන්න ගියේ එත්

Mj :- කොහේද යන්නේ. එලියට යන්න එපා

ඒම කියලා ඉයුන් වු ව ඇදල ගත්තා. ඉයුන් වු MJ ගේ අත අතඇරලා.

Eun woo :- මට‍ යන්න දෙනවා.තමුන් වගේ අනාතයෙක් එක්ක මට කතා කරන්න දෙයක් නෑ.

ඉයුන් වු කිව්ව දේට හැමෝම පුදුම උනා. ඇයි එයා මේම Mj ට කතා කරන්නේ.

Bin :- හ්යුන් ඇයි ඕම ඒම්ජේ හ්යුන් ට කතා කරන්නේ.

Eun woo :- මේ අනිත් එකා. ඇයි තමුසෙත් අනාතයෙක් නිසා දුක හිතුනාද? යන එන මගක් නැතිව හිටපු තමුසෙලා කෝමද මට‍ අන දෙන්නෙ.

ඉයුන්වු කෑගැහුවා. එයා කියන දේවල් වලට බින් ට ඇඩෙන්න එනවා. ඒම්ජේ නම් බිම බලාගෙන. එත් ජින්ජින්ට තේරුණා මොකද්ද ඉයුන්වු ට වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒම්ජේ ලගට ගිහින් රහසින් කතාකරා

Jinjin :- මේ හ්යුන්. එයා කියන ඒවා ගණන් ගන්න එපා. මේ ඉන්නේ අපේ හ්යුන් වු නෙවෙයි. මේ කතා කරන්නේ ඒ ආත්මය එයාට ඕනි අපි හැමෝමව තරහ කරන්න.
දැන් බින් ලගට යන්න.

ඒම්ජේ :- හරි.

Jinjin :- මේ අහනවා මං දන්නවා මේ අපේ ඉයුන් වු මල්ලි නෙවෙයි කතා කරන්නේ කියලා. මේ ඉන්නේ තමුන් තමුන්ට අපි එයාව දෙන්නෙ නෑ. අපි තමුන්ගෙන් එයාව බේරගන්නවා.

Eun woo :- අහ්හ්. ඒමද බලමු.

ඒම කියලා ඒ ආත්මය ඉයුන්වු ගෙන් එලියට ආවා. දැන් තමයි හැමෝම එයාගේ සුවරුපෙ දැක්කේ. ඒ ලැබුන අවස්ථාවෙන් ජින්ජින් ඉයුන්වු ව ඇදල ලගට ගත්තා. ඉයුන් වු ට තේරෙන්නේ නෑ මෙතන මොකද වෙන්නේ කියලා. එත් එයා ජින් ජින් ලගට වෙලා හිටියා.

" මට‍ එයාව දෙනවා " ඇය කෑ ගැහුවා.

ජින්ජින් :- නෑ මං මගේ මල්ලිව දෙන්නෙ නෑ

☠️ Dark Heart ☠️ Completed ☠️Where stories live. Discover now