☠️ Chapter 6 ☠️

46 14 19
                                    

සන් හාට සිහිය එනකොට එයා හිටියේ ඇදක් උඩ.
ඒ වගේම එයාගේ අය්යලා පස් දෙනාත් එයාගේ මුණ ලග.

" අනේ අනේ හ්යුන් එයා මාව මරන්න යන්නේ හ්යුන් මාව බේරගන්න. "

සන් හා ඉයුන් වුව බදාගෙන අඩන්න ගත්තා.

" කව්ද කව්ද මගේ මල්ලියාව මරන්න එන්නෙ. සන්හා කො අඩන එක නවත්තන්න. එම මුකුත් නෑ. ඔයා හීනයක් දැකලා.මේ ඔයා නැගිටින්න පරක්කු නිසා අපිට බලන්න ආවේ." ඉයුන් වු එයාගේ අත් දෙක මැද්දට සන් හා ගේ මුණ ඇරගෙන කිව්වා.

" බලන්න සන්හා දැන් වෙලාව දවල් 11 ටත් ලගයි "
ජින්ජින් වෙලාව පෙන්නන ගමන් කිව්වා.

" ඒත් හ්යුන් මං දැක්කා. එයා එයා මගෙන් මොනවදෝ ඉල්ලුවා...... ආ  ආආ  MJ හ්යුන් ඔයා ඊයේ රෑ ආවේ මාව බය කරන්න. ඊටපස්සේ. ඔයත් දකින්න ඇති "

" මොකද්ද නෑ. ඒත් සන්හා මං කිව්වා නේද ඕක කියන්න එපා කියලා. සැක් මේ සන්හා ඔයාගේ ප්ලැන් එකක්‌ නේ මාව අල්ලලා දෙන්න. සොරි සොරි ජින්ජින්. මං ඊයේ රෑ සන්හා ව බය කරා පොඩ්ඩක් ඕක තමයි මේ. එම්ජේ එයාගේ බෙල්ල අත ගාන ගමන් කිව්වා.

" නෑ නෑ හ්යුන් නෑ.... මං දැක්කා. සුදු ඇදගෙන හිටියේ. මගේ මුණ ඉස්සරහ. ඊටපස්සේ ඊටපස්සේ.... එයා එයා..."
සන් හා ගැහෙන්න ගත්තා.

" හරි හරි කො. අපිට අද පල්ලියට යන්. ඔයා හීනෙන් බය වෙලා පැටියෝ "බින් සන් හා ගේ මුණ අත ගාන ගමන් කිව්වා.

ඒත් රොකි. එයා සන්හා කියපු දේ ගැන පොඩ්ඩක් හිතන්න ගත්තා.
හැමෝම පල්ලෙහට ගිය අතරේ කාමරේ ඉතුරු උනේ සන්හා යි රොකි විතරයි.

" සන්හා මේ පොඩි දෙයක් අහන්නද "රොකි ඇවිත් සන්හා ලගින් ඉද ගත්තා.

" ඔව් කියන්න හ්යුන් "සන්හා හිටියේ ඇද රෙද්දට ගුලි වෙලා.

" මේ ඔයා කියපු කෙනා ගේ පෙනුම මොන වගේද "

" එයා සුදු ඇදගෙන හිටියේ. මුණ හරි අමුතුයි. මට මුණ අදුනන්න බැ. මොකද ලේ ගැවිලා මුණේ "

" මේ තරම් උස ඇති ද " රොකි එයාගේ අත උස්සල පෙන්නුවා.

" ඔව් හ්යුන් ඔව් "සන් හා ඇස් දෙකත් ලොකු කරගෙන කිව්වා.

☠️ Dark Heart ☠️ Completed ☠️Where stories live. Discover now