_28_

2.5K 406 242
                                    

( ටිකට් ගත්තු අයට ආයේ සල්ලි return කරනවා. මාත් වැඩේ බලාගෙන ඔයාලටත් කියන්න කියලා හිතන් හොරෙන් ම ඇතුලට ගියාට මොකෝ කුක්ට අහුවෙලා මගේ පු#ට පයින් එකක් දීලා කාමරෙන් දොට්ට දැම්මා.. හරිම අසික්කිතයි 🤣🖐️ )

පාන්දර පහට විතර ඉබේම ඇහැරුණු ජන්ග් කුක් ට මුළු රෑ පුරාම දැනුන එයාගේ තුරුලට වෙලා එයාව උණුහුම් කල උනුහුම දැනෙන්නේ නැති වෙද්දී ඇස් පියාගෙන අඩ නින්දේ ම ඉදපු එයාගේ ඇස් පියන් ඉක්මනටම විවෘත වුනේ කලබලෙන්

කින්ග් සයිස් බෙඩ් එකේ එක කොනක ඉදපු ජන්ග් කුක් ට එයාගේ තුරුල අස්සේ හංගගත්ත එයාගේ ඒන්ජල් ගේ පහස නැති වෙද්දී දැනුනේ ඇගම පිච්චෙනවා වගේ.ජන්ග් කුක් කොහොමද ඒ තරමටම එයාට ඇබ්බැහි වුනේ? මෙච්චර කාලයක් එයත් එක්ක සෙල්ලං කරපු එයාගේ දෛවය මේ පාර එයාට අවස්ථාවක් දීලා. ඒක නිසා ම වෙන්න ඇති ජන්ග් කුක් එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ

ඉක්මනටම ලෑම්ප් එක ඔන් කරලා වටපිට බැලුව ජන්ග් කුක් ගේ ඇස් වලට හම්බුනේ එයා දකින්න ආසම රූපේ.එයා පිස්සුවෙන් වගේ ආදරේ කරන රූපේ. ඒ බෙඩ් එකේ අනිත් කෙළවරට වෙලා සනීපෙට නිදන් ඉන්න එයාගේ ඒන්ජල් ගේ සුන්දර රූපය

ජන්ග් කුක් ට පිට පැත්ත හරවන් ඉදිය ටේ හ්‍යොයන්ග් ගේ පිටුපස විතරයි පෙනුනේ. ඇග වැහෙන්න දාලා තිබුන ඩුවට් එක මේ වෙනකොට තිබුනේ ටේ හ්‍යොයන්ග් ගේ සිහින් ඉනෙන් පහල කොටස වැහෙන්න විතරයි.උඩු අදුමක් නොතිබුන ටේ හ්‍යොයන්ග් ගේ පිරිපුන් වගේම පැහැපත් හම දකිද්දී ජන්ග් කුක් ට දැනුනේ ඊයේ රෑ කීප පාරක්ම ටේ හ්‍යොයන්ග් ගෙන් තෘප්තිමත් වුනත් ආයෙම එයාගේ හැගීම් ඇවිස්සෙනවා වගේ

මදක් කැරලි කැරලි සිහින් කොණ්ඩේ ටේ හ්‍යොයන්ග් නිදන් ඉදිය කොට්ටේ පුරා ලස්සනට විහිදිලා තිබුනා. ලෑම්ප් එකෙන් වැටෙන සිහින් ආලෝක ධාරාව නිසා ටේ හ්‍යොයන්ග් ගේ සිහින් සුන්දර සිරුර තව තවත් සුන්දරව පෙනුනා.පෙරදා රාත්‍රියේ ජන්ග් කුක් ටේ හ්‍යොයන්ග් ගේ සිරුර මත ඉතුරු කරපු පැල්ලම් පවා දිලිසුනා

ඒ දේවල් ම ඇති ජන්ග් කුක් ගේ මනස ටේ හ්‍යොයන්ග් කියන ලෝකෙ අතරමං වෙන්න
ඉතිං මිනිහා නිකං ඉදීද?? 😏🤣

♕︎ 𝐑𝐎𝐘𝐀𝐋 𝐋𝐎𝐕𝐄 ♕︎ [ KookV ] ✓Where stories live. Discover now