Taanie pov
මමයි ජිසෝ ඔන්නි දෙන්නම ඇදගෙන ඉවර වෙලා Mirror එකෙන් බැලුවා......
😍😍😍😍😍😍😍😍😍ඇත්තටම අපි දෙන්නා ලස්සනට හිටියා.....අපි ඉක්මනට ආයේ living room එකට ආවේ ඔප්පලා ව බලන්න ආසාවෙන්.....එයාලා හත් දෙනෙක් නේ......ලස්සනට ඇති එකට ඉද්දි....කොහොමත් නිකන් එකට ඉදියත් ලස්සනයි මගේ ඔප්පලා සැට් එක🤭😍
අපි දෙන්නා එද්දිම.....
🐷🐱🦄🐨🐥🐯🐰 :- වෝ.......චින්චා යෙප්පුදා......😍
💜️💖 :- ම්වො?.....
ජිසෝ.....
ටානි.......
මමයි ඔන්නියි දෙන්නම උඩ ගියේ ඔප්පලා අපිට ලස්සනයි කියපු එකට.....මෙයාලගේ සද්දේ......වා ඇත්තටම ඔප්පලත් ලස්සනයි....🤭
YOU ARE READING
Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 Chapters
FanfictionBTS sinhala Ff🤩🤩🤩 Request of Cousin😊 Writing for BestFriend💜️😌 💔(Can't update last 3 chapters because of something went wrong.SORRY!!! for readers, this is an uncompleted Book)