රෝස මල😓

91 16 14
                                    

Joon pov

අපිට හිතාගනවත් වෙලාවක් තිබුනේ නෑ.......මට හරියටම මතකයි ජිසූ නූනා කෑගහපු විදිහ එයාලා වරාය ඇතුළෙදී Attack එක දෙනකොට.......ඒත් ඊට පස්සේ අපි නොහිතුව විදිහට දෙයක් සිද්ද උනා.....

අපි Hospital එකට එනවත් එක්කම ජිමිනා අඩාගෙන ආවේ ජින් හ්‍යුන් ව දැකලා.......

🐥හ්‍යුන්......ජි...ජින් හ්‍යුන්ගී !!!!😭😭😭😭😭😭😭😭😭

ඇත්තටම ඒ වෙලාවේ ජින් හ්‍යුන් හරි සිහියෙන් ඉදියා කියන්න බෑ....හොබී ට ගහපු පාරේ සැරට හොබී ගේ කම්මුලේ හ්‍යුන් ගේ අත්ලේ ඇගිලි 4ක්ම පාර හිටලා තිබ්බා.....Drive කරන්නවත් සිහියක් නොතිබ්බ හ්‍යුන් ව ජිසූ නූනා වත්තන් කරගෙන ඉදියේ.....අඩාගෙන ආව ජිමිනාව තුරුල් කරගත්තත් හ්‍යුන් තාම බලාගත්තු අත බලන් ඉදියා......

🐥හ...හ්‍යුන්....😭....අපිට සමාවෙන්න හ්‍යුන්.....අපිට අපේ යොදොංසොන්ග් ව පරිස්සම් කරන්න බැරි උනා....හ්‍යුන් ගේ ටානි....එයා...එයාට ඇස් අරින්න කියන්නකෝ.....😭😭😭

🐷ජි...ජිමිනා....ටා..ටානි ට....එයාට....මො....මොකද උනේ?අහ්?......එයා....හො....හොදින් නේද?මට.....මට එයාව බලන්න යන්න ඕනේ....මේ දැන්.....කෝ...කෝ මගේ ටානි???

🐥හ්‍යුන්....😭....එයා Operation theater එක ට ගත්තා....එයාව බලන්න වෙන්නේ නෑ.....Calm Down හ්‍යුන්ගී....😭

ඉකි ගගහා ජිමිනගේ කම්මුල් දෙකෙන් අල්ලගෙන අහන ජින් හ්‍යුන් දිහා මට තවත් බලන් ඉන්න බැරි උනා....කෙනෙකුට මේත් Doctor කෙනෙක් ද කියලා හිතෙන්න පුලුවන්...Doctor නෙවෙයි මිනීමරුවෙක් උනත් තමන්ගේ කෙනෙකුට නරකක් උනාම මේ විදිහයි....

🐷මට.....මට දැන්වත් කියපියව්....😖මොකක්ද උනේ අපේ රෝස මලට???හා....හ් ජූනා....කියපන් බං මාව මැරෙයි.....😭😭😭

දෙයියනේ මට තවත් බෑ හ්‍යුන්ගී.....කවදාවත් අපිට කදුලු පෙන්නලා නැති අපේ ලොකු හ්‍යුන් අද අපේ රෝස මල නිසා කඩන් වැටිලා....ඒක ඇත්ත....මම උනත් එහෙමයි......ටානි ඔයා අද ඇදක් උඩ ඇති....ඒ ඔයාගේ ජූන් ඔප්පා නිසයි මැණික...ඇයි ඔප්පව බේරන්න මෙහෙම දෙයක් කළේ!!!.....ඔයාට මොනා හරි උනොත් මට කවදාවත් මටම සමාවක් දීගන්න බැරිවෙයි අපේ රෝස මල....!!!!

Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 ChaptersWhere stories live. Discover now