එයුන්ගි😌

96 17 27
                                    

Yoongi pov

කොහොම හරි මං එයුන් එක්ක එයාගේ වාහනේම ආවේ සෙමෙට්‍රි එකට.....ඒත් ඇයි......සෙමෙට්‍රි එකේ ඉස්සරහට ඇවිදගෙන ගිය එයුන් එක තැනක නතර උනා.......

එයාගේ සද්දයක් නැති නිසා මං බලද්දී දැක්කේ.....ඔළුව බිමට නවාගෙන පොඩ්ඩක් විතර ගැස්සෙන එයුන් ව.....ඒ ඉන්න විදිහෙන් මට තේරුනේ එයා අඩනවා කියලා.....මොකද ටානි ව යොදොංසොන්ග් කෙනෙක් විදිහට බලාගත්තු ඔප්පා කෙනෙක් උන මට ඕක තේරුම් ගන්න බැරි නම් වැඩක්ද?

🐱එ...එයුන්.....

💛...........

🐱එයුනා......වේ?

💛...........

කතා නොකරම ඔළුව හෙල්ලුව එයුන් මෙහෙම අඩන්න හේතුවක් ඇති කියලා මට හිතුනෙම මේක සෙමෙට්‍රි එක නිසා.......ඒ නිසාම මම අපි හිටිය තැන ඉස්සරහා තිබ්බ සොහොන් දෙක දිහා බැලුවේ......ඒ නම.....චොයි මින්සික්???Wait....What!!!!! හොක්ශි.....😳....

(Author :- හොක්ශි කියන්නේ...'වැරදිලාවත්' කියන එක හොදේ කියෝන ඈයොනි.....දන්න අය ඇති May Be.....😊)

🐱Dr.එයුන්......😳මේ.....Mr. & mrs. Choi ද?

💛.......😭😭😭😭යූන්ගි ශි.....

🐱වේ එයුන්.....මට කියන්න.....ඊට පස්සේ අඩන්න......චෙබල්......

💛දේ......මේ මගේ ඔම්මයි, අප්පයි......බලන්න එයාලා......😭එයාලා.......එයාලා මාව දාලා ගිහින් සතුටින් ඇති.......

🐱අනි.....වේ වේ වේ එයුන්.....ඔහොම හිතන්න එපා......ඔයා නැතිව එයාලා දුකෙන් ඇත්තේ......ඔහොම කියද්දී එයාලට තවත් දුක හිතෙයි.......චෙබල් අඩන එක නතර කරන්න.....ඔයාගේ එයාලා එක්ක කතා කරන්න නේද ආවේ?

💛දේ......අඩලා වැඩක් නෑ යූන්ගි ශි......මම.....මට කියන්න ඕනේ උනේ මෙච්චරයි ......

ඔම්මා.....අප්පා.....දන්නවද මං හැමදාම තනියම ඉදියා හරබොජි මාව දාලා ගියාට පස්සේ......කිසිම කෙනෙක් මා එක්ක කතා කරන්නවත් ඉදියේ නෑ අජුම්මලා දෙන්නා ඇරෙන්න.......ඒත් ඔම්මා......ඔයා කිව්ව එක හරි.....අපේ විදිහ තේරුම් ගන්න අය....එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා......මට එක්කෙනෙක් නෙවෙයි......ගොඩක් හම්බුනා.....මේ බලන්න.....ඒ හම්බුන අයගෙන් මගේ හොදම යාලුවෙක් මේ......යූන්ගි ශි..😊

Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 ChaptersWhere stories live. Discover now