පටැලවිල්ල - 1🤐

94 18 17
                                    

Author pov

🐌හා....හ්?😳😳😳😳

🐙මොකද මිනිහෝ හූල්ලන්නේ......එහාට වෙයන් මට ඕකිව බලන්න ඕනේ......දැක්කෙත් අද....

🐌බ්...බ්...බොස්....මේ....මේ.....

🐙ඇයි මොකද ?

🐌මේ ඉන්නේ......😳😳😳

🐙මේ ඉන්නේ සුරංගනාවියක් ද අහන්න නේ යන්නේ?.....ඔහෝ....බලන්නකෝ මෙයාගේ ලස්සන.....

🐌ජැකී උබට පිස්සුද මිනිහෝ ඔය ඉන්නේ කිම් ගේ දුව නෙවේ.....😳😥

🐙මොකක්?😳😡.....උබ  විහිලු කරනවද?.........

🐌මේ.....මේ ඉන්නේ......

🐙කිම් ගේ දුව මේකි නෙවෙයි නම් කවුද?........එතකොට අර බෝගම් කියන එකා කෝ දැන් .......වැඩක් දුන්නම ඒකවත් හරියට කරගන්න බැරි හරකෙක්.......😡😡😡😠😠😠

🐌බොස්......මේ වෙන දේවල් එච්චර හොද නෑ......එතකොට මේ කවුද ?

🐙මම දන්නේ කොහොමද යකෝ.....මේකිව ගෙනාව තැනටම ගිහින් දාන්න කියපන්......ශිට්....😠😠😠

👤බො...බොස්....මට....එන්න කිව්_ _ _

🐙උබට එන්න කිව්වා....ඔව්....කිව්වා තමයි යකෝ......මේ කාවද උස්සගෙන ඇවිත් තියෙන්නේ?......උබට කිව්වේ කිම් ගේ දුව ව උස්සපන් කියලා......

👤බොස්......ඒ....එහෙම වෙන්නේ කොහොමද.......

🐙ඒකම තමා යකෝ මාත් අහන්නේ.........

👤බොස්......මම.....මම කියන්නම්.....අද හවස ඉදලා අපේ කොල්ලෝ ඇහැ ගහගෙන ඉදියේ කිම් ගේ ගෙදරින් එලියට එන වාහන ගැන.......උදේ ඒ එක කොල්ලෙක් එක්ක ඔය කියන කිම් ගේ දුව ෆෙරාරි වර්ගයේ කාර් එක්ක Seoul National University එකට ආවේ.....උන් දෙන්නා බැහැලා යනකොට මම දැක්කා ඒ කෙල්ලව.....ඒත් මූණ වැහෙන්න කලු මාස්ක් එකක් දාලා ඉදියේ......ඒත් මට ඒ කෙල්ල ඇදගෙන ඉදිය ඇදුම මේක කියලා හොදටම ශුවර් බොස්......මේ මෙතන ඉන්න කෙල්ල ඇදලා ඉදිය ඇදුම ම තමා ඒ......

🐙මොකක්???? තොපි ඇදුම බලල ද යකෝ කෙල්ල ඉස්සුවේ......එක වගේ ඇදුම් අදින කෙල්ලෝ ඕන තරම් ඇති බල්ලෝ........

👤ඒත්......ඒත් බොස්....මේ කෙල්ල මේ දාගෙන ඉන්නේ මාලේ.....මේ ලොකු උකුස්සෙක් ඉන්න එක......මේක ම තමා කිම් ගේ දුව දාගෙන ඉදියේ......

Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 ChaptersWhere stories live. Discover now