යුක්තිය....😎

109 9 3
                                    

Author pov

💜️💚කල්ලියක්!!!!!????

💙ඕ.....මං කියන්නේ........අපි කට්ටිය......බලන්නකෝ දැන්......අපි සේරම ලා මෙතන එකොළහක්...

💚එයුන් ඔන්නිත් ඉන්නවා නෙ......

💙ඔව් එතකොට දොළහක්.....ඔයාලට හිතෙන්නෙ නැද්ද අපි නිකන් මැර කල්ලියක් වගේ කියලා......😂😂😂

🦄ඒක දේකට නම් එකගයි යූනා....අපි කල්ලියක් වගේ තමා.....ඒත් මැරයෝ නෙවේ.....😂

💜️ඔව් ආ.....ඒක නෙවේ ඔප්පා....අපි මොකෝ කරන්නේ වැන්ග් ට?.....මිනිහා හිතන් ඉදියේ නම් හෙන ලොකු ගේම් කාරයා කියලා......😏

🐥ගේම දුන්නා තමා හලෝ....😒නැත්තම් තව්සේ Hospital ඉදියේ අහවල් දේකටද?

💜️අනේ මේ.....ඒක හිතලා කරගත්තේ නෑ නේ......😒

🐨කොහොම උනත් ඔයාට රිද්දුවා නේ උගේ එකෙක් ටානි.....අහන්න....ජින් හ්‍යුන් කෝ ඒ පාර?

🐯හ්‍යුන් ගියා Kitchen එකට .....

🐨යූන්ගි හ්‍යුන්?

🐥එයා මෙතන දොයි......

🐱යා....මම නිදි නෑ....අහන් ඉන්නේ කියන්න......

🐨 😂හ්‍යුන් මෙහෙමයි......අපි අප්පලාට කිව්වා නේ අපි එහේ එනවා කියලා සතියකින්.....දැන් අපිට සතියකට වඩා කල් තියනවා නේ.....මොකද ටානිව කලින් ඩිස්ටාජ් කරා......

🐱ඕ......

🐨ඒ නිසා අපි වැන්ග් ගැන බලමුද?

🐱උගෙන් කරගන්න තියෙන්නේ එක දෙයයි ජූනා....ඒකට අපිට ඌව ඕනෙම කියලා එකක් නෑ.....මොකද මිනිහා අත්සන් කරන්නේ නෑ.....මං ඒක හොදට දන්නවා....😏

🐨ඒ කියන්නේ Finger print?😏

🐱yeeaaasssss😏

🦄ඔව් හැබැයි......ඒත් මෙහෙමයි....ඌ කරපු සේරම වැඩ වලට තිත තියන්න ඕනේ.....

💜️ඔප්පා......පහළට යමු....😏

🐥🐯🐰:- මොකද්ද?😳

💜️මං කිව්වේ.....මේ දැන්.....😏

🐰ඒත්.......ටානි අපි දැන්ම මේ ගැ_ _ _

💜️මං කියලා ඉවරයි කුකී ඔප්පා.....මට මේ දැන්ම ඔය වැන්ග් කාරයව ඉවරයක් කරන්න ඕනේ......මගේ අතින්.....😏

Sister of HIGH7💜️💥💤 | Can't Update last 3 ChaptersWhere stories live. Discover now